ඒ කෙල්ල මගේ නන්ගා කෙනෙක්, done
ඒ කෙල්ලගේ හොද කියලා ඒ කියන්නේ ඒ කෙල්ලව වර්ණනා කරලයි මට ඔනි කවි ටික,done
කෙල්ල හරිම ලස්සමයි, done
හොදට උයන්න පුලුවන්, done
ගෙදර ගියහම හැබැයි මට කන්න දෙන්නේ කෙල්ලගේ අම්මා උයපු කෑම,done
හැසිරිම එහෙම හරිම හොදයි, done
තැන්පත් කෙල්ලෙක්, සංවරව ඇදුම් එහෙම අදිනවා...