විශාලතම ගුවන් යානය මත්තලට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    දැක්කනේ ප්ලේන් එන්නෙත් රනිල් අගමැති වුණාට පස්සෙ. :yes:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඊයේ දිනයේදී හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වන ලද ඇන්ටනොවු 225 ගුවන් යානාවෙන් එක් දිනකදී පමණක් රුපියල් මිලියන 13කට වැඩි විදේශ විනිමයක් ශ‍්‍රී ලංකාවට ලැබුනු බව ගුවන් තොටුපල බලධාරීහු සදහන් කරති.
    යානාවට තෙල් ලබා ගැනීම හා කාර්ය මණ්ඩලයේ පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල් ලැබී තිබේ.
    ඇන්ටනොවු 225 යානාව ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන යානාව වන අතර පකිස්තානයේ කරච්චි බලා යන අතරතුරදී මත්තල ගුවන් තොටුපලේ ගොඩබස්වන ලදී.
     
    Loketama oyawain thiyenneth 2ka 3ida koheda :lol::lol::lol:

    නෑ යාලුවා...one and only..
    Antonov An-225 Mriya (Dream)

    මේක මුලින්ම පාවිච්චි කරේ සෝවියට් සමූහාණ්ඩුවේ Buran අභ්‍යාවකාශ මෙහෙයුමේ Shuttle carrier එක විදියට...පස්සේ සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටුණට පස්සේ ඕක යුක්‍රේනයට අයිති වෙනව. දැන් පාවිච්චි කරන්නෙ cargo carrier එකක් විදියට.

    දැනට ලෝකයේ තියෙන බරින් වැඩිම ගුවන් යානය. (Empty weight : 285,000kg, max. Takeoff weight : 640,000kg)
    --ref. : wikipedia
     
    Last edited: