ඔය ලෙඩ නම් හරියට දැනගන්නෙ මේ පහුගිය අවු 50 වගේ නේද? ඉස්සර ලයිෆ්ස්ටයිල් එකට වෙනම ලෙඩ සෙට් එකක් තිබිල ඇති. කොච්චර බිළිඳු මරණ අඩු වෙලා ඇත්ත, ඔය වැදූගෙයි සන්නිය අනන් මනන් කියල මැරෙන ඒව. ලාඳුරු, මැලේරියා. කොච්චර මලත් රෙකෝඩ් නෑනෙ. දැන් උණක් එද්දිම රටම දන්නව. ඒක තමයි හොඳ කම. ඉස්සර ලෙඩ තිබ්බෙ නෑ දැන්...