බදුලු පුරේ වෙල අයිනේ යන කලට
තෝඩු දෙකක් දිලුණා පොල් වල්ල යට
කැකුළු තනේ පොඩි නොකරන් පොල් ගහට
දෙපා රිදෙයි හෙමිහිට බැහැපන් බිමට
meka wenna puluwanඅවුරුදු 20ට අඩු කොල්ලෙක් වගේ
උඹට එදා මගෙ ට්රැවල් හිස්ට්රි එක කිව්ව දවසෙ ඉඳල මම දැක්ක මේ කමෙන්ට් එක හතර අතේ දානව. උඹට මාර ඉරිසියාවක්නෙ බං තියෙන්නෙ UK දවසක් හරි ගිය උන් එක්ක. මට තේරෙනව උඹේ හීනෙ එහෙ යන එක කියල. වෙන රටවලුත් බලපන් යූකේ කියන්නෙ මහ බක්කක් නෑ එහේම උන්ටත් දැන් අමාරුයි කල්ලො තම්බි බැහැල හුකල දාල තියෙන්නෙ. මගේ ගෑනි එහෙ ෆුල් ටයිම් ඉගෙන ගත්ත University of London, මම ගිහින් තියෙන්නෙ රස්සාවෙ වැඩ වලට විතරයි, අපි දෙන්න හමබ වෙන්නෙ වෙන රටකදි. ඊට වඩා හොස්පිටබල්, අපේ හමේ උන්ට ලස්සනට ඉන්න පුළුවන් යුරෝප්ම රටවල් තියෙනව ලිවින් ස්ටෑන්ඩඩ් එකත් වැඩි. අපි ඉමිග්රේශන් සීන් එකේ ඉන්නව. උඹට ඔය යන විදියට නම් කොලිෆිකේශන් අතේ තියන සල්ලි හොඳටම මදි, එක එකා දෙන ලනු වලට අහුවෙන්න එපා, නෑ කමට යාළු කමට දැන් UK වීසා වදින්නෙ නෑ. ඒ 80 ගණන් වල. හොඳ රටවල් තියෙනව යුරෝප් යනව නම් යූකේම උනත් යන්නම ආස නම් ක්රමේ පෙන්නල දෙන්නම් සල්ලි එපා, සපෝට් එකක් ඕන නම් කියපන් වයස යන්න කලින්. සීරියස් කියන්නෙ. 2022 UK ගිහිපු කොලිෆිකේශන් වලින් දැන් විසිට් දාන්නත් බෑ. එච්චරට පාත් වෙනස් වෙනව දවසෙන් දවස.UK ගිහිල්ලත් ගෑනිත් එක්ක depress කියලා ලංකාවට ආපු ගොබ්බයගේ thread.
බෙහෙත් නොබිව්වට ලෙඩේ තිබුණෙ නෑ කියලා කියන්න බෑ නේද . හැබැයි මීට වඩා අඩු ඇති මොකද බලාපොරොත්තු කියන ඒවා සාපේක්ෂව අඩු නිසාඔය මිනිස්සු හැබැයි ඉතිං ඩිප්රෙශන්, ඇන්සයටි, ඩයබිටීස්, බ්ලඩ් ප්රෙශර් වලට බෙහෙත් බිව්වෙ නෑ වයස අවුරුදු පහලව දාසය වෙනකොට... ඒකත් කියපං![]()
ආපෝ මූ සීරියස් අරන්උඹට එදා මගෙ ට්රැවල් හිස්ට්රි එක කිව්ව දවසෙ ඉඳල මම දැක්ක මේ කමෙන්ට් එක හතර අතේ දානව. උඹට මාර ඉරිසියාවක්නෙ බං තියෙන්නෙ UK එක්ක. මට තේරෙනව උඹේ හීනෙ එහෙ යන එක කියල. වෙන රටවලුත් බලපන් යූකේ කියන්නෙ මහ බක්කක් නෑ. ඊට වඩා හොස්පිටබල්, අපේ හමේ උන්ට ලස්සනට ඉන්න පුළුවන් යුරෝප්ම රටවල් තියෙනව ලිවින් ස්ටෑන්ඩඩ් එකත් වැඩි. අපි ඉමිග්රේශන් සීන් එකේ ඉන්නව. උඹට ඔය යන විදියට නම් කොලිෆිකේශන් අතේ තියන සල්ලි හොඳටම මදි, එක එකා දෙන ලනු වලට අහුවෙන්න එපා, නෑ කමට යාළු කමට දැන් UK වීසා වදින්නෙ නෑ. ඒ 80 ගණන් වල. හොඳ රටවල් තියෙනව යුරෝප් යනව නම් යූකේම උනත් යන්නම ආස නම් ක්රමේ පෙන්නල දෙන්නම් සල්ලි එපා, සපෝට් එකක් ඕන නම් කියපන් වයස යන්න කලින්. සීරියස් කියන්නෙ. 2022 UK ගිහිපු කොලිෆිකේශන් වලින් දැන් විසිට් දාන්නත් බෑ. එච්චරට පාත් වෙනස් වෙනව දවසෙන් දවස.
උඹට කෙලින්ම කියන්න ලැජ්ජ නම් 0112291708 එකට කතා කරල අපේ සටාෆ් එකෙන් සපෝට් එකක් ගනින්. අද නම් අපි වහල. බිල ගෙවන්න වෙද්දි බිලින් නම්බර් එක PM එකක් දාහන්, මට උඹේ පුද්ගලික සීන් වැඩක් නෑ. ආසාවෙන් ඉන්නව කියල පේන නිසා උදව්වක් දෙන්න අහන්නෙ.
`උඹට වයස කීයද ඇත්තටම? ජර්මන් යනව නම් 25 වෙන්න කලින් පලයන්, නැත්තම් ගේමක් ගහන්න ටයිම් මදි. ජපන් නම් ඕන කාලෙක පලයන්, උඹේ වයිබ් එකට සෙට් වෙන්නෙ ජපන් කොරියන් වගේ තැන් තමයි. ඒවට නම් ඉතින් කවද ගියත් එකයි. උඹ 18න් ගියත් 50න් ගියත් එකම ස්ටෑන්ඩඩ් එකආපෝ මූ සීරියස් අරන්.බලමු බලමු uk වැඩේ හරි ගියේ නැති වුනොත් ජර්මනි හරි ජපන් හරි යනවා
. මේ ටිකේ මන් ජර්මන් ජපන් දෙකම ඉගෙන ගන්නවා.
ඔය ලෙඩ තිබුනනං සුද්දො එනකොට ලංකාවෙ මිනිස්සු වඳවෙලා ගිහින් තියෙන්ඩ ඕනෙ... දැං තියෙන ජීවන රටාව නිසානෙ ඔය ලෙඩ හැදෙන්නෙබෙහෙත් නොබිව්වට ලෙඩේ තිබුණෙ නෑ කියලා කියන්න බෑ නේද . හැබැයි මීට වඩා අඩු ඇති මොකද බලාපොරොත්තු කියන ඒවා සාපේක්ෂව අඩු නිසා
Blmu blmu.පඩි හොද දියුණු රටකට යන්න ඕන මොකක් හරි කමක් නෑ.`උඹට වයස කීයද ඇත්තටම? ජර්මන් යනව නම් 25 වෙන්න කලින් පලයන්, නැත්තම් ගේමක් ගහන්න ටයිම් මදි. ජපන් නම් ඕන කාලෙක පලයන්, උඹේ වයිබ් එකට සෙට් වෙන්නෙ ජපන් කොරියන් වගේ තැන් තමයි. ඒවට නම් ඉතින් කවද ගියත් එකයි. උඹ 18න් ගියත් 50න් ගියත් එකම ස්ටෑන්ඩඩ් එක
ඔය ලෙඩ නම් හරියට දැනගන්නෙ මේ පහුගිය අවු 50 වගේ නේද? ඉස්සර ලයිෆ්ස්ටයිල් එකට වෙනම ලෙඩ සෙට් එකක් තිබිල ඇති. කොච්චර බිළිඳු මරණ අඩු වෙලා ඇත්ත, ඔය වැදූගෙයි සන්නිය අනන් මනන් කියල මැරෙන ඒව. ලාඳුරු, මැලේරියා. කොච්චර මලත් රෙකෝඩ් නෑනෙ. දැන් උණක් එද්දිම රටම දන්නව. ඒක තමයි හොඳ කම. ඉස්සර ලෙඩ තිබ්බෙ නෑ දැන් ලෙඩ තියෙනව කියන්න බෑ ඉස්සර ඩේටා නැති කමියුනිකේශන් නැති නිසා.ඔය ලෙඩ තිබුනනං සුද්දො එනකොට ලංකාවෙ මිනිස්සු වඳවෙලා ගිහින් තියෙන්ඩ ඕනෙ... දැං තියෙන ජීවන රටාව නිසානෙ ඔය ලෙඩ හැදෙන්නෙ
Looks gay to me.ඔය අපේ සීයා
ඒක තමයි පොන්නයො සපෝට් එකක් දෙන්න අහන්නෙ, ඔහොම හීන බල බල ඉඳල බොට යන්න වෙන්නෙ උඩ රට තමයි, දැන්ම පල හරි එක රටක් හිතේ තියන් වැඩ කරපන් වේස ගෑනි වගේ ඔප්ශන් දෙක තුන තියන් කැරකෙන්නෙ නැතුව. උදා උඹ ජර්මන් ජපන් දෙකම කරනව කීව එකෙන්ම හරි රිසර්ච් එකක් නෑ කවුරුත් පාරක් පෙන්නල නෑ කියල පේනව. ඔහොම උන් තමයි අන්තිමට පෝලිමේ ඉඳල මොකුත්ම නැතුව කොරියන් හීන කියල දාගෙන යන්නෙ, දවසකට ඔයින් කේස් අපිට එනව 2-3ක් අඩුම, දුකයි ඉතින් කොල්ලොන්ගෙ හීන ඇහුවම බලද්දි උන් හෙණ වැඩ ගොඩක් කරල ඒත් යන්න ඕන දේවල් එකක්වත් වෙලා නෑ.Blmu blmu.පඩි හොද දියුණු රටකට යන්න ඕන මොකක් හරි කමක් නෑ.
adu kule ponnayonta mehe visa gahanne neආපෝ මූ සීරියස් අරන්.බලමු බලමු uk වැඩේ හරි ගියේ නැති වුනොත් ජර්මනි හරි ජපන් හරි යනවා
. මේ ටිකේ මන් ජර්මන් ජපන් දෙකම ඉගෙන ගන්නවා.
