උඹල මෙතන නිකං කුණු හරුප වපුරන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරපල්ලා. මේක කුනුහරුප ගොඩක් වෙන්න වුවමනාවතක් නෑ.
අනික දැනට වසරකට පමණ පෙර දී, ආරපක්ෂ රජය බිද වැටෙන්න ආසන්න කාලයේ දී, මේ ව්‍යාපාරය ලංකාවෙන් ගලවලා යුරෝපීය රටක්+ආසියාතික මුස්ලිම් රටක්+ආසියාතික කිතුණු රටක් අතට ගන්න ලොකු ගේමක් යන බවට අපිට...