නියමම පෝස්ට් එක මචන්.
මේ ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නෑ...
පට්ට.
මචන් මේ හැම එකකම os එක linux නෙ බන්
මොකක්ද හේතුව![]()
molecular modeling කිව්වම medicine අයිති වෙනව , බෙහෙත් / වයිරස්/ ස්ටෙරොයිද එන්සයිම වගේ ඒව අධ්‍යනය කරන එක තමා කරන්නෙ
financial decision වලට සුපර් කම්පියුටර් වලින් ගණනය කරන්න ඕනෙ තරන් දේවල් නෑනෙ බං, ඒවට එක්කො expert system නැත්නම් MIS තියෙනව , mainframe/mini computer එකක් හොදටම ඇති
ඔය folding@home වල protein folding වගේ ඒවට තමා යූස් කරනව ඇත්තෙ , molecular simulations
මම හිතන්නේ molecular simulations කියන්නේ අනු ගැටෙන සිද්ධි. medicine වලට ගොඩක් පාවිච්චි වෙන්නේ genetic algorithms (e.g. බෙහෙත් වැඩිදියුණු කිරීම) වගේ දේවල්.
