1. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඈ ගස් ගොබිලෝ..... කෝ තොගේ රෙකෝඩිං 3????
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කුමාරයට පික්සු තද වෙලා ද?
  3. dath kimbula

    EK Married Club-16

    අම්මට සිරි.... උදළු කුකුලාහ් ඇවිත්!:baffled:
  4. dath kimbula

    මාළඹේ.......

    :growl::growl::growl: අහුවෙයං කෝ ගස් ගෙම්බා මේ පැත්තේ..... පෙන්නන්න හොරු......:frown:
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මගුලක් කියනවා..... දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය... දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ... තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආතතියෙන් කුකුළණි!
  7. dath kimbula

    මාළඹේ.......

    මුංට මාළමේ මයි අහුවෙන්නේ.................. රෙද්ද!!!!!!!!!!!!!!!
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තිළිණි තමා පළමු ගැනු දැරිවි මගේ ගෞරවය සහ විශ්වාසය දිනා ගත්ත එළකිරියේ..... අනික අපි දෙන්නාගේ ම ගීත රුචිකත්ව එකයි..... කිරියේ මගේ ප්‍රථම ප්‍රේමය ඒ නිසා...... තොපි අවලං හැත්ත ඒ ප්‍රේෙම් නෙවෙයි යඛෝ!!!:growl::growl::growl:
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඌ එහෙම නෑ බං..... ජීටිය බඹරෙක් නං නෙවෙයි අනිවා.... :baffled: අයේෂා ඇලෙක්ෂැන්ඩර්..... මතය බ්ලොග් එක කරන කෙල්ල...... තිළිණි තමා අවංකව ම මගේ ප්‍රථම ප්‍රේමය එළකිරියේ.... ප්‍රේමය කියන්නේ උඹල හිතන එකක් නෙවි. තිළිඛි ගෙන් සිංදුවක් ඉල්ලුවොත් අයේ මේ ඉර හද යට තියන එකක් නම් අනිවා දෙනවා..... පුදුම විදියට...
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තෝ මේකේ පරණ ම කුකුළෙක් නේහ්!:baffled::baffled::P
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බොලං එළුවො!:growl: තෝ කොස් කොල කනව නං කොස් කොලයක් හපං හිටු! මට කොස් කොල කන්ට බෑ! මම කිඹුළෙක්...තෝ වගේ ඇට ගැහුණු, මයිල් හැලිච්ච, කනාටු එලුවෙක් නෙවෙයි
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කිරිය හොල්ලන්න නම් ජීටී ව හොල්ලන්න ඒන.... මම නං හිතන්නේ නෑ කවුරු හෙල්ලුවත් ජීටියා හොල්ලන්න පුළුවන් කියල ගෑණු පරානෙකට..... කසාදෙ ගැන අහන කොටත් ඕකා ග්‍රීස් ගා ගත්ත ආදා වගේ ලිස්සල ටොපික් එක වෙනස් කරනවා!
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කෙළවල්ලන් හට ප්‍රේම කරන්නෙකු වන මාගේ හිත රිදුනි.... මම මෙහෙන් ගන්නේ කිලෝව 800කට ආසන්න ගානකට!:dull:
  14. dath kimbula

    හා.... එහෙමද ආස???

    හා.... එහෙමද ආස???
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කුකුළට රිදිලා! කෙළින් ම ඉතිං කියපං කෝ මම කියල.....
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පෙදෙහි රස හවු විදින මෙහි සිටිනා සාධු ජනයිය් හට ගීයෙහි රසභාව විදීමට, මුල සිට මුළුමනින් මැ කියැවීම පිණිස මෙම හුයයන් දෙක නිර්දේශ කරමි! සුන්දර ගීයක ඇරඹුම-*ධනුෂ්ක* http://www.elakiri.com/forum/showthread.php?t=1313860 සුන්දර ගීයක ඇරඹුම-2 හද විල කළඹන ගී ජල රේඛා -දත් කිඹුළා...
  17. dath kimbula

    විනේ_කටින_උන්

    http://www.elakiri.com/forum/showpost.php?p=12271205&postcount=2051 රෙද්ද පල්ලෙන් පෙරෙන සුචරිතයට ගැසූ අතුල් පහර.......... විනේ කටින උන්.......... විනේ කටින උන් විනේ කටින උන් තරහක් නොකියාම කණේ කොහොඹ මිරිකනවා හැමදාම ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම වනේ නැතුව උන් වනේ නැතුව උන් දුක දන්නේ කෝම...
  18. dath kimbula

    EK Married Club-16

    හිටු හිටු දාන්නං..... මොන ඇන්නෑවක් ද යකෝ මේහ්!:dull::dull:
  19. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය තහනං කියල කියන ඒව මං ගාව තියනවා........(හොක් හොක්)
  20. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ පැත්තේ වරෙං කෝ ඔය රයිඩර්, ටොම් වගේ කුකුළන් කීප දෙනෙක් එක්ක..... මං ගාව ඔය හැම එකම තියනවා.......... නිවනට සිදු කරන බැර කිරීමක් ලෙස සලකා නොමිලේ ලබා දෙනු ලැබේ!

    No contents