ඇයි ගැනු යට ඇදුම් අදින්නේ
ගැණු විතරක් නෙමේ පිරිමිත් යට ඇදුම් අදිනවනේ, දැනගෙන අදිනවට වැඩිය යට ඇදුමක් අදින්න ඕන කියලා සම්මතයක් දැන් ලෝකේ හැදිලා තියෙනවනේ
දෙවන ලෝක යුද්ද කාලෙට කලින් යට ඇදුම් අදින එක ලෝකේ සම්මතයක් විදිහට තිබිලා නැ, කාර්මික විප්ලවයත් එක්ක ආපු නීතියක් නිසා තමයි යට ඇදුම් අදින එක...