උඹ පාට එකෙක් වෙන්න පුළුවන් කෙල්ලෝ පාට උන්ට කැමති නැ, පාටි ටයිම් කෙල්ලන්ට සල්ලි ඕන. ෆන් වෙන්න ඕන කල්ලව විහිළුවෙන් කෙල්ලව ෆන් එකෙන් තියන්න ඕන, කැපී පෙනෙන එකෙක් වෙන්න ඕන බොරු ෂෝ එක ඕන, තත්වේ ඕන වාහන ඕන අඩුම බයික් කට්ටක් වත් ඕන, කට්ට කළු කළුම කළු රට කන්නේ පතොල් දළු වගේ පජාත පෙනුමක් තියෙන්න ඕන...