මචන් එක බුත අවස්ථාවක් නෙමේ ඔය ගන්දබ්බෝ අවස්ථාව එන්නේ මනුස්ස හෝ තිරිසන් බවයකට යනකොට විතරයි, දේව බුත අවස්ථාවලට ඕක නැ, මනුස්ස සිට මනුස්ස මනුස්ස සිට තිරිසන් තිරිසන් සිට තිරිසන් තිරිසන් සිට මනුස්ස අවස්ථා වලට විතරයි ඔය ගන්දබ්බෝ අවස්ථාව තියෙන්නේ එක මනෝකා අවස්ථාවක් එක බුත නෙමේ, නමුත් ආටා නාටියේ ගන්දබ්බෝ...