1. TommyJ

    හොඳම Credit Card එක මොකක්ද​?

    mage laga thibila ekak puchchala demma. den mama free.
  2. TommyJ

    සුජීව_හොරා

    තඹ සුජිය. ගල් කොරි සුජිය , ෆුට්නෝට් කල්ලි සුජිය
  3. TommyJ

    මාන_බලන_ගෝටා

    සිරිකොතෙන් පඩි හම්බෙනවනම් ඕව මොනවද.
  4. TommyJ

    මාන_බලන_ගෝටා

    දැන්ම කල් වැඩි බන් කැම්පේන් එක පටන්ගන්න. පොඩ්ඩක් මූනුපොත අන්බ්ලොක් වෙනකන්වත් හිටපන්.[/SIZE] :lol:
  5. TommyJ

    ඩිග්රි හෙල්ප්

    Degree with 1st or 2nd Upper or Degree with classes+ MSC + Publications or Degree + MPhil + Publications ||| ||| ||| ... GET A SCHOL TO PHD FROM USA - > DOCTOR / LECTURER -> DO MORE research s and more publications. ~ 100. Professor. Its not easy to get a permanent lecturer post in well known...
  6. TommyJ

    "මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා ද&#351

    මූ නිර්ආගමික වෙසින් ඉන්න වෙන මොකක්හරි ආගමක එකෙක්. මූ මේව දාන්නෙ උගෙ යටි අරමුණු නිසා. මුන්ට වෙන වැඩ නැද්ද මන්ද පැය 24 කොහොමද වෙන ආගමකට කෙලවන්නෙ කියල හිත හිත ඉන්නෙ.
  7. TommyJ

    "මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා ද&#351

    උඹේ ගරිල්ල පෝස්ට් තේරෙනව බං.
  8. TommyJ

    "මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා ද&#351

    මූ තමයි අන්තවාදී නිරාගමිකයා. උඹලගෙයි තලේබාන් උන්ගෙයි වෙනසක් නෑ.
  9. TommyJ

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    මේ අවුරුදු 3 ඩැමේජ් එක හදන්න තව අවුරුදු 10ක් යාවි.
  10. TommyJ

    Tata EVision Sedan

    ඔන්න ඉතින් තව ඉංදියාවට පුක දෙන එකෙක්. උන්ගෙ රටේ සම්පත් ජණගහණය එක්ක බැලුවම, උන් ඉන්නෙ අඩියෙ. ඕකත් ටාටා එකෙන් ජගුවර් , ලෑන්ඩ් රෝවර් ගත්ත නිසා. උන්ට ඒක ගන්න පුළුවන් උනේ උන්ගෙ සම්පත් නිසා. මානව සම්පත විශේෂයෙන්ම. ඔලිම්පික් මෙඩල් නෑ. ජණගහණය බිලියනේ පැනල. රෙන්නෙ පාරෙ. හතරවටේම රටවල් වලට ගොඩ එන්න...
  11. TommyJ

    වෝකිං ඩෙඩ්

    ඔය මගුල බලන එක නැවැත්තුවේ Season 3 දී
  12. TommyJ

    ජාතිවාදය අපව ගෙනයන්නේ සිරියාව දෙසටය

    Un thamai hemadamath Jathiwaden godagiye :D:D:D . Sinhala jathiwaden nemei sulu jathika jathiwaden!
  13. TommyJ

    පොහොට්ටු වෙසාවෝ

    :yes::yes:
  14. TommyJ

    පොහොට්ටු වෙසාවෝ

    දැන් දෙකම එකයි. නිකන් Paracetol and Panadol වගේ.
  15. TommyJ

    පොහොට්ටු වෙසාවෝ

    රාජිත ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, ලප කුමාර රාජිතගේ පාර්ලිමේන්තු ප්‍රකාශක, ගාසා ලප කුමාරගේ එලකිරි ප්‍රකාශක :P
  16. TommyJ

    පොහොට්ටු වෙසාවෝ

    ලංකා දීපේ http://www.lankadeepa.lk/latest_news/දිනේෂ්---බන්දුල-මන්ත්‍රී-සගයින්-වෙනුවෙන්-සටනට-බසිති/1-525344 මේක බලන්න. ලප කුමාරගෙ රතු තීන්ත හේදෙන පාටක් පේන්නෙ.
  17. TommyJ

    පොහොට්ටු වෙසාවෝ

    UNP එවු මේ ඔක්කම කරනව කියල ගොඩක් උන්ට තේරෙනවා. තේරෙන්නෙ නෑ වගේ ඉඳන් ඒකත් මහින්දට බැර කරනව. විශේෂයෙන්ම රතු අලි. ඔව් ඔව් අර චතුර සේනාරත්නගෙන් සල්ලි ගත්ත උන් තමයි.
  18. TommyJ

    පොහොට්ටු වෙසාවෝ

    පව් ඕයි.
  19. TommyJ

    පොහොට්ටු වෙසාවෝ

    උඹ පේරෙ ඉඳන් රැග් වෙලා මානසිකව අනාත උන ජේවීපී වහලෙක්. පව් බන් උඹ. මොලේ තියන එකෙක් වෙන උන්ගෙ තෙලට අහුවෙන්නෙ නෑ බ්‍රේන්වොෂ් වෙන්නෙ නෑ. උඹ බ්‍රේන්වොෂ් වෙලා කියන්නෙ උඹට මොළේ නෑ.
  20. TommyJ

    අඹතැන්න හාමුදුරුවෝ

    UNP un oka karakawawi. video eke nam thambi thahala thiyenne

    No contents