හිස් අතින් කඩුවෙලට ආ සුජීව සේනසිංහ අද ධන කුවේරයෙක්…- එජාප ප්‍රබලයෙක් කරන හෙලිදරවුව මෙන්න..[Video]

කඩුවෙල ආසනයට හිස් අතින් ආ වත්මන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අද වන විට මහා ධන කුවේරයෙක් වී සිටින බවට කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතා පවසයි.
කඩුවෙල ආසනයේ සිටියා ඇති දැන් යන්නැයි සුජීව සේනසිංහ ඇමතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කඩුවෙල මහ නගර සභාව සදහා අතිරේක ලයිස්තුවෙන් මන්ත්‍රීන් පත් කිරීම ගැන සිය විරෝධය පල කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මේ ආකාරයේ තීන්දු තීරණ ගන්න විලි ලැජ්ජා නැතිදැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්ගෙන් විමසන බවත් හිටපු විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කීය.

unp හාල් කෑලි ටික වැදගන ඉන්නේ ඉතින්