Dinusha Sankalpaට එන්තර වාසි !!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කිබුලගෙ ලිපිය ගොඩක් අයට තෙරිලා නැහැ එ කියන්නෙ අපි වගෙ උගත්තු ඉලක්ක කරලා ලියලා තියෙන්නෙ :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    දැන් නඩු බලවන්නද කට්ටිය ලෑස්ති වෙන්නෙ .... :P

    සින්දුව නරකම නෑ ... සුභපැතුම් . .ඒත් ඇයි බන්, අරුන්ගේ ගොබ්බ පද පේලි ගත්තෙ හොඳ සිංදුවකට ... :rofl::lol::lol:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කිබුලගෙ ලිපිය ගොඩක් අයට තෙරිලා නැහැ එ කියන්නෙ අපි වගෙ උගත්තු ඉලක්ක කරලා ලියලා තියෙන්නෙ :rofl:
    පල පල බොරු නොකිය අර සින්දුව විතරයි නෙ තෝබැලුවේ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් නඩු බලවන්නද කට්ටිය ලෑස්ති වෙන්නෙ .... :P

    සින්දුව නරකම නෑ ... සුභපැතුම් . .ඒත් ඇයි බන්, අරුන්ගේ ගොබ්බ පද පේලි ගත්තෙ හොඳ සිංදුවකට ... :rofl::lol::lol:
    වල් ටාසා......
    මං බොට කිව්වයි කියල හිතා ගනු!!!:angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් නඩු බලවන්නද කට්ටිය ලෑස්ති වෙන්නෙ .... :P

    සින්දුව නරකම නෑ ... සුභපැතුම් . .ඒත් ඇයි බන්, අරුන්ගේ ගොබ්බ පද පේලි ගත්තෙ හොඳ සිංදුවකට ... :rofl::lol::lol:
    :lol::lol: මේක තමා යකෝ පට්ටම කැත කට් එක :rofl:
     
    Similar threads