Dinusha Sankalpaට එන්තර වාසි !!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    @ උගස් කරල හරි කීයක්වත් හොයා ගනින් දැං ඉල්ලන ඉල්ලන ගනං දෙන්න....
    :sorry: බටර් පිහි අයියා මට ලෝන් එකක් දෙයි
    නැත්තං ඇමසින් අයියා දෙයි.. රට සල්ලි නේ:cool::cool:

    නොදකින් දන්සැලක්ද :P
    :sorry: කුළුදුල් 3 වෙනි එක අයියාහ්
    මම සල්ලි දෙන්න ඕනෙ සීන් එකක් තියෙන්නෙ තාම :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙට පත්තර හෙඩ් ලයින්ස්......

    "සංකපාලයාට කෙලවෙයි..... වන්දි ගෙවීමට @ට දෙක උකස් තබයි........"

    "අනී මම කොපි කලේ නෑ ඌයි..... සංකපාල වේදනාවේ උපරිම සලකුණු පෙන්වමින් පවසයි....."

    "සංකපාල නඩු බලවයි ද......."

    "සංකපාල නඩුව බලවයි ද......." මේක මරු :lol::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සං-කපාලයා හෙවත් යහපත් හිස් කබලා ලෙස විරුදාවලි ලත් දිනුෂ මහතාගේ නව නිර්මාණය සක්වල දනව් සිසාරා පැතිර ගොස් ඇති බැව් සැලයි.
    ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙන මටබෑඩෝ මහතා පසුගිය 9 වන දින රාත්‍රී 10 ට පමණ හදිසි පිටසක්වල ප්‍රහාරයකට ලක්ව ඇත.
    ඔහු තව දුරටත් පවසා සිටියේ තමා මල් පැන් පොදක් කිනිත්තක් අගින් මුවේ ඔබාගෙන, හොවාගෙන ගෙදර යමින් සිටින විට පාර දිගේ පැමිණි හඳුනා නොගත් පියාසර වස්තුවක් තමා අසල නවතා ඉන් බැසගත් පිටසක්වලයින් තිදෙනෙක් තමාට පහරදී නැවත එම යානයේ නැගී පලා ගිය බවයි.
    තමාට පහරදෙන අවස්ථාවේදී එම යානයේ තිබු ගුවන් විදුලියට සමාන යන්ත්‍රයකින් ශ්‍රී ලාංකික ගීතයක් වාදනය වූ බව මොහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
    එම තොරතුරු ඔස්සේ වැඩිදුර පර්යේෂණ කල නාසා ආයතනයේ බරු තාසා මහතා කියා සිටියේ තමන් එම ගීතය හඳුනාගත් බවත්,එය ශ්‍රී ලංකාවේ "හින්දි වගේ - The FaceBook Song“ නමැති ගීතය බවත් ය.

    .................................අද සටහන-වදනිසුරු කිවිත්තා හෙවත් මලිත්තාගෙන්
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න සංකපාලයො යාලුවෛා අදුන ගනිං.....
    උඹට නඩු වැටෙනව කිව්වම ඒකටත් පට්ට කියල තියන්නේ..........:dull::dull::dull:
    දිගවැඩි හින්දා කියව්වේ නෑ කිඹුලා අයියේ:dull:
    සිංදුව කලින් අහලා තියෙනවා ඒකයි පට්ට කිව්වේ:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සං-කපාලයා හෙවත් යහපත් හිස් කබලා ලෙස විරුදාවලි ලත් දිනුෂ මහතාගේ නව නිර්මාණය සක්වල දනව් සිසාරා පැතිර ගොස් ඇති බැව් සැලයි.
    ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙන මටබෑඩෝ මහතා පසුගිය 9 වන දින රාත්‍රී 10 ට පමණ හදිසි පිටසක්වල ප්‍රහාරයකට ලක්ව ඇත.
    ඔහු තව දුරටත් පවසා සිටියේ තමා මල් පැන් පොදක් කිනිත්තක් අගින් මුවේ ඔබාගෙන, හොවාගෙන ගෙදර යමින් සිටින විට පාර දිගේ පැමිණි හඳුනා නොගත් පියාසර වස්තුවක් තමා අසල නවතා ඉන් බැසගත් පිටසක්වලයින් තිදෙනෙක් තමාට පහරදී නැවත එම යානයේ නැගී පලා ගිය බවයි.
    තමාට පහරදෙන අවස්ථාවේදී එම යානයේ තිබු ගුවන් විදුලියට සමාන යන්ත්‍රයකින් ශ්‍රී ලාංකික ගීතයක් වාදනය වූ බව මොහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
    එම තොරතුරු ඔස්සේ වැඩිදුර පර්යේෂණ කල නාසා ආයතනයේ බරු තාසා මහතා කියා සිටියේ තමන් එම ගීතය හඳුනාගත් බවත්,එය ශ්‍රී ලංකාවේ "හින්දි වගේ - The FaceBook Song“ නමැති ගීතය බවත් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

    .................................අද සටහන-වදනිසුරු කිවිත්තා හෙවත් මලිත්තාගෙන්

    :dull: :baffled: ටහිකෙයි :eek::baffled:
     
    Similar threads