මචන් IELTS marks උන් ඉල්ලන්නේ උබේ English Skills measure කරන්නනේ, ඒක උබේ relativesලට කරන්න බෑ :no: එකයි උබටම exams කරල proof කරන්න කියන්නේ, හැබැයි sponsorship එකක් උබට තියෙනවනම් උබට පෙන්නන්න තියෙන ගාන උබෙන් අඩු කරල උබේ sponsorගෙ පැත්තෙන් වැඩි කරලනම් visa ගන්න පුළුවන් මම දන්න විදියටනම් :):)...