මටනම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් තමයි බන් ඔය පුසෝ කියන්නේ :no::frown: මල ජරාවක් ඕකුන්, ඒවගේම මහා මායාකාරී සත්තු ජාතියක් ඕකුන් :frown: මමනම් කවදාවත් පුසෝ ලොකු කරගෙන බල්ලට ගොන් පාර්ට් දාලත් නෑ දාන්නෙත් නෑ :cool: මොකද බල්ලා තරම් ගෙදර මිනිස්සුන්ට අවංක සත්තු ජාතියක් නෑ බන් :yes: පුසොන්ගේ හෙනම සෝබනේ...