1. AnGeLHuNteR

    නවසීලන්තය දිනයි ද..?

    ඇයි බන් අවුරුදු දෙකක ජාතික ආන්ඩුවක් හැදුවොත්?:oo:
  2. AnGeLHuNteR

    Full face helmet

  3. AnGeLHuNteR

    News ekak

    ඒ බොල තමා.
  4. AnGeLHuNteR

    පාට ලී පව් අප්පාාාාාාාාාාාාාාාාාාාා

    හෙල උරුමෙ තමයි දැනට ලංකාවෙ කුපාඩිම දේශපාලනේ කරන්නෙ :angry:
  5. AnGeLHuNteR

    රත්නපුර_රැළිය

    බයිය මලා:sorry:
  6. AnGeLHuNteR

    ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

    ඒ මිනිස්සුන්ට කැමති විදියට ඉන්න අයිතියක් තියෙනව. අනික මහපොලොවට ඔරොත්තු නොදෙන තරමෙ ජනගහනයක් ඉන්නව;)
  7. AnGeLHuNteR

    mobil phone around 30k

    :lol: MIUI කියන්නෙ හොඳම customization එකක්:lol: අඩොව් අප්ඩේට් නැත්තෙ මොකද? ඕන තරම් තියෙනව. හැබැයි ෆෝන් එකක් ගත්තම අප්ඩේට් කර්න්න ඕන කියල නීතියක් නැහැ http://www.needrom.com/category/xiaomi/redmi-note/
  8. AnGeLHuNteR

    mobil phone around 30k

    MI UI එක මෙලෝ හසරක් දන්නෙ නැති එකෙක් බැනල:lol:
  9. AnGeLHuNteR

    mobil phone around 30k

    Xiaomi mi3,redmi note LTE, huawei honor 3c LTE :cool:නැත්නම් චයිනීස් එකක් ගෙන්නමු:cool:
  10. AnGeLHuNteR

    mobil phone around 30k

    මයික්‍රොමැක්ස් එකක් දීපන්කො:frown:
  11. AnGeLHuNteR

    චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

    විමුක්තිය වගෙද හඳේ හාල්:lol:
  12. AnGeLHuNteR

    චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

    ඒ වුනාට හඳෙන් හාල් දෙන්නම් කියපු කතාව ඇත්ත:lol:
  13. AnGeLHuNteR

    චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

    ජෙප්පො කොහෙද බොල මේකට සම්බන්ධ :eek:
  14. AnGeLHuNteR

    චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

    හඳෙන් හාල් ගෙනත් දෙන්නම් කියල චන්ද කඩාගත්ත හැටි මතකද? :lol:

    No contents