1. AnGeLHuNteR

    mobil phone around 30k

    මයික්‍රොමැක්ස්වල ගුන ගායනා කරන උන් කවද්ද වැඩ්ඩො වුනේ?;)
  2. AnGeLHuNteR

    mobil phone around 30k

    xiaomi redmi note lte eka ganin. oya serama thiyenawa :cool: huawei honor 3c ekathoya ganata wage ganna puluwan;)
  3. AnGeLHuNteR

    mobil phone around 30k

    උඹ ලෝඩ් පකීර්ද?:rofl:
  4. AnGeLHuNteR

    One plus one... Ikman karapalla, thawa peyai thiyenne...

    overpriced crap :angry:
  5. AnGeLHuNteR

    Galle Accident

    :sorry:
  6. AnGeLHuNteR

    ### සිරස අනා ගනී ###

    සිරස කුමරිය:P
  7. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    අපේ ගමේ මීට වඩා ලස්සන කෙල්ලො ඉන්නව :eek:
  8. AnGeLHuNteR

    UNP එකට බලයේ ඉන්න බැරි ඇයි

    පාර්ලිමේන්තුව විසුරුවන්නෙ ජුනි වලලු. කොහොමහරි මුන් එකට ඉන්න එකත් හොඳයි
  9. AnGeLHuNteR

    UNP එකට බලයේ ඉන්න බැරි ඇයි

    යූඇන්පියෙන් ඔයතරම් දෙයක් කරයිද? මට පේනවිදියට මුන් ව්‍යවස්ථා සංශෝධනෙන් වෙන ගේමක් ගහනව වගේ
  10. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    මීඩියාවල ඉන්න කෙල්ලො චාටර්. ඕකුන් වට්ටි අම්මල වගෙ. පණ්ඩිතයි. අනික ඕකුන් සල්ලි වලට ඕන දෙයක් කරල. ඒක සාධාරණය කරන්නත් දන්නව. ඊයා ඈක්කා තූ
  11. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    හැබැයි දෙරණෙ ප්‍රවෘත්තිවල සිරස කොටින්ට කඩේ ගියා කිව්වා, ලංකාවෙ තරුන පරම්පරාව විනාස කරා කිව්ව. සංස්කෘතිය විනාශ කලා කිව්ව. ප්‍රවෘත්ති හදනව කිව්වා. එතකොට දෙරණ බුදියගෙනද හිටියෙ. කෝකත් එකයි ඔක්කොම හැඳිගෑවිලා පලයල්ල:frown:
  12. AnGeLHuNteR

    රූපවාහිනියයි ස්වාධීන රූපවාහිනියයි

    දැන් ජාතික රූපවාහිනියයි ස්වාධීන රූපවාහිනියයි මුන්ට වඩා ස්වාධීනයි.සමබරයි:lol::lol::shocked::shocked:මට පිස්සු වගෙ:sorry:
  13. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    ඒකිගෙ කතා ටික ඇහුනම මට එපාවුන:sorry:
  14. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    මට හිතෙන හැටියට දෙපැත්තම වැරදියි. හැබැයි උන් පෙන්නන්නෙ උන්ට වාසි ඒව විතරයි:growl:
  15. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    ඒ කියන්නෙ දෙරණෙ උන් සිරසෙ උන්ගෙ කැමරා ගලවල:shocked:
  16. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    දවල්ට කෑවෙ පුන්නක්කුද බන්:shocked:
  17. AnGeLHuNteR

    Sirasa TV VS Derana TV වලියක්

    සිරසට රනිලව පේන්න බැහැ. රනිලා පාර්ලිමේන්තු කතාවක සිරසෙ නම් ගම් කියලම පලුඇරිය.. කොහොමහරි රනිලා වෙලේසුදාගෙ කේස් එක වහල කුඩු දුමියව බේරගන්නව. ඔන්න බලපල්ල:yes:

    No contents