චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හරි මේම අහන්නම්කො චූටි පැට්ටගෙන් :lol:
    48 නිදහස ලැබුනත් හරි බත් පැකට් එකට අරක්කු කාලට සෙනඟ ඇදින්න පුරුදු කලේ කවුද? :lol:
    සිරිමාවෝ :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    1978 constitution eken UNP eke Junious Richarad Jayawardena nohoth JR Jayawardena.Sri lankawe palaweni widayaka janadhipathi.dan harida patto:lol:

    ඔය තේරෙන්නේ චූටි පැට්ටෝ............. :love::lol:
    දැන් රියල් බත් බැලයන් කවුදැයි තේරෙනවද? උගේ ගැට තමයි දැන් උන් තාම ලිහන්න දගලන්නේ :lol:
    (ජෙප්පොත් අැතුලුව)
     
    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    ඔය තේරෙන්නේ චූටි පැට්ටෝ............. :love::lol:
    දැන් රියල් බත් බැලයන් කවුදැයි තේරෙනවද? උගේ ගැට තමයි දැන් උන් තාම ලිහන්න දගලන්නේ :lol:
    (ජෙප්පොත් අැතුලුව)

    :sorry::sorry:

    QTzYhbf8oUc.jpg

    PS:mata poddak kiyapan dan uba hondai kiyanna kawuda kiyala?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔය තේරෙන්නේ චූටි පැට්ටෝ............. :love::lol:
    දැන් රියල් බත් බැලයන් කවුදැයි තේරෙනවද? උගේ ගැට තමයි දැන් උන් තාම ලිහන්න දගලන්නේ :lol:
    (ජෙප්පොත් අැතුලුව)
    ජෙප්පො කොහෙද බොල මේකට සම්බන්ධ :eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හඳෙන් හාල් ගෙනත් දෙන්නම් කියල චන්ද කඩාගත්ත හැටි මතකද? :lol:

    ජෙප්පො කොහෙද බොල මේකට සම්බන්ධ :eek:

    හොද ජවිපෙ කාරයෙක් වෙන්නනම්...
    අනුර කුමාරගෙන් නැතුව පරණ ජවිපෙ පොරක්ගෙන් ඉතිහාසෙ ඉගනගනින් ;)
    (කුණුහර්ප කිය කිය හිටිය පලියට වැඩක් වෙන්නෑ :lol:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හොද ජවිපෙ කාරයෙක් වෙන්නනම්...
    අනුර කුමාරගෙන් නැතුව පරණ ජවිපෙ පොරක්ගෙන් ඉතිහාසෙ ඉගනගනින් ;)
    (කුණුහර්ප කිය කිය හිටිය පලියට වැඩක් වෙන්නෑ :lol:)
    ඒ වුනාට හඳෙන් හාල් දෙන්නම් කියපු කතාව ඇත්ත:lol:
     
    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    හොද ජවිපෙ කාරයෙක් වෙන්නනම්...
    අනුර කුමාරගෙන් නැතුව පරණ ජවිපෙ පොරක්ගෙන් ඉතිහාසෙ ඉගනගනින් ;)
    (කුණුහර්ප කිය කිය හිටිය පලියට වැඩක් වෙන්නෑ :lol:)

    uba kiyanne ara konda rawul wawagena hinganno wage hitapu unda?un hitiya nan jvp eka me tharamwath minissu atharata yanne naha:lol:un karanne hamawelema araka diyawa meka diyaw kiyala satan karana ekane.dan inna jvp un tikak practical.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    uba kiyanne ara konda rawul wawagena hinganno wage hitapu unda?un hitiya nan jvp eka me tharamwath minissu atharata yanne naha:lol:un karanne hamawelema araka diyawa meka diyaw kiyala satan karana ekane.dan inna jvp un tikak practical.

    ජවිපෙ‍ කොයිබටද අහන්න වෙන්නේ එතකොට තමා ;)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇති තේරුණා :lol:

    අපිට වැරැද්දට වැරදියි කියලා කියනන් කොන්ද පණ තියෙනවා බන්. ඒකට මෝඩ බයියෝ. මහින්දයා ඇවිත් ගෙදර ඉන්න ගෑනු උස්සන් ගියත් අනේ මහින්ද මහත්තයා රට රකින්න මහින්ද පැටව් හදන්න නේ උස්සන්ගියේ කියේ සැනසෙන උන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    aye aye......... noma iwasan da ?;);)

    අපිට වැරැද්දට වැරදියි කියලා කියනන් කොන්ද පණ තියෙනවා බන්. ඒකට මෝඩ බයියෝ. මහින්දයා ඇවිත් ගෙදර ඉන්න ගෑනු උස්සන් ගියත් අනේ මහින්ද මහත්තයා රට රකින්න මහින්ද පැටව් හදන්න නේ උස්සන්ගියේ කියේ සැනසෙන උන්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපිට වැරැද්දට වැරදියි කියලා කියනන් කොන්ද පණ තියෙනවා බන්. ඒකට මෝඩ බයියෝ. මහින්දයා ඇවිත් ගෙදර ඉන්න ගෑනු උස්සන් ගියත් අනේ මහින්ද මහත්තයා රට රකින්න මහින්ද පැටව් හදන්න නේ උස්සන්ගියේ කියේ සැනසෙන උන්.

    සිතුදේ නොම වෙයි නොසිතු දෙයම වෙයි නියම දහම විලසේ ;)
     
    Similar threads