එහෙම ලෝකෙ තියෙන හැම ෆෝන් එකක්ම XDA නැහැ. Coolpad තමයි xiaomi වලට පස්සෙ චීනෙ ලොකුම මාකට් එක තියෙන බ්‍රෑන්ඩ් එක.:cool: ඉන්දියන් ලහුටු වගේ නෙමෙයි. build quality එක හොඳයි. ගානත් අඩුයි. snapdragon 400 තියෙන ෆෝන් එකට කසිකබල කියනකොට මයික්‍රොමැක්ස් කටුවට කියන්නෙ මොකද්ද? හත්තිල්ලව්වට ගහපු කලාබරේ කියල...