1. AnGeLHuNteR

    මෙන්න_ගෑණු

    :lol: great
  2. AnGeLHuNteR

    තවත් මන්ත‍්‍රීවරයෙකු නි. ඇමතිවරයෙක් ලෙස &#3503

    හෙළ උරුමෙ කියන්නෙ තමන්ගෙ වාසියට වෙන සක්කිලියොන්ට පන්දම් අල්ලන පක්ෂයක්, ජාති වාදෙ පෙන්නලා චන්ද කඩාගත්තට ඔය පක්ෂෙ ආයෙ තනියම චන්දෙ ඉල්ලුවොත් ඇපත් නැහැ. මහින්දයගෙ ගූ සුද්ද කරල අනිත් පැත්තට පැනල රනිල්ගෙ ගූ සුද්ද කරනව. කිසිම ප්‍රතිපතියක් නැහැ.:frown:
  3. AnGeLHuNteR

    Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

    dan ubage poll eka hari ne minissu kiyala thiyena eka ganin :growl:
  4. AnGeLHuNteR

    වෙලේ සුදාගේ සල්ලි ගැන හොයන්න අවශ්‍ය නෑ

    වෙලේ සුදාගේ සල්ලි ගැන හොයන්න අවශ්‍ය නෑ වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නැමැත්තා මත්කුඩු අලෙවියෙන් උපයාගත් මුදල් නීති විරෝධි ලෙස ආයෝජනය කළ බවට ඔහුට චෝදනා එල්ලවී ඇති චෝදනා විභාග කිරීම සදහා නීතිමය පදනමක් නොමැති බව නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත. එසේම වෙලේසුදාට එරෙහි චෝදනා 57ක් එකම...
  5. AnGeLHuNteR

    Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

    mama ona tharam hethu kiyala athi :dull:
  6. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    කණ්ණාඩිය ඉස්සරහ පුරුදුවෙයන්:P
  7. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    කෙල්ලො ඕක වදිනවට කැමතියි.:P ඒක එයාලට කරන රෙස්පෙක්ට් එකක් විදියට සලකන්නෙ.:P හැබැයි ඕනවට වඩා වැඩ දාන්න ගියොත් චාටර් වෙනව.:baffled:
  8. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    ඉස්කෝලෙ පලයන්:lol:
  9. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    අහක බලන්න එපා, ,:baffled:උඹ වර්ජින් කියල කෙල්ල දැනගන්නව:rofl: බලනකොට ඇස් දිහා බලල පොඩි වැදගත් හිනාවක් දීපන් එච්චරයි.:)
  10. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    උඹට ජීව විද්‍යාත්මක ගැහැනු ඇස්වල ක්‍රියාකාරීත්වය ගැන ඉගෙනගෙන නැද්ද? ගෑනුන්ට ඇස කරකවන්නෙ නැතුව එයාලා දකින දේකට අවධානෙ යොමුකරන්න පුලුවන්. දකින ප්‍රමාණෙ/ අවධානෙ දෙන්න පුලුවන් දිග පලල හුඟක් වැඩියි. දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහල ඉගෙනගනින් උඹට ඔඬේ තිබුනට අනිත් උන්ට නැහැ.
  11. AnGeLHuNteR

    එළකිරියේ කොටි

    ඔය කතාකරන්නෙ ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් නොවුනනම් කියන තැන ඉඳල,ඒ නිසා කතාවෙ ඇත්තක් තියෙනව.
  12. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    වැරදියි කෙල්ලො Face+ bulge එක එකපාර බලනව.
  13. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    කෙල්ලොන්ගෙ ෆීලින් මේකෙ උන්ට දැනෙන්නෙ නැහැ වස්සො. ඒත් කෙල්ලොනව ලඟින් ආශ්‍රය කරල,සමාජෙට බැහැල, පොතෙන්,නෙට් එකෙන් දැනගත්ත දෙයක් කියන එකේ වැරැද්දක් නැහැ වැඩියෙන්ම SEX වලට කැමති කවුද කියන එක ඇහුවොත් කෙල්ලො තමා වැඩිපුර කැමති, අපේ සංස්කෘතියෙන් කෙල්ලොන්ගෙ කටවල් ගැටගහල තියෙන නිසා එලියට එනව අඩුයි...
  14. AnGeLHuNteR

    අපි ආසයි... එතකොට කෙල්ලො ?

    බොඩි බිල්ඩර්ලට ලංකාවෙ කෙල්ලො කැමති නැහැ බොල. එයාල ඇඟ තියෙන කොල්ලොන්ට කියන්නෙ ගෝරිල්ලො කියල. හුඟක්ම කෙට්ටු අයටත් කැමති නැහැ. එයාලගෙ තියරිය උසට හරියන මහත මිසක් මස්පිඬු නෙමෙයි.:rolleyes:උරහිස පලල්නම් අවුලක් ඇත්තෙම නැහැ:rolleyes:

    No contents