:rolleyes::rolleyes: හොදම විදිය දවසේ කුලියට කරවන එක මචං, අපි කලෙත් එහෙමයි, Tiles අල්ලන්න ගියහම තමයි සීන් එක තේරෙන්නේ, සිවිලිමටනම් කොම කරත් ශේප් ඒ කිවුවේ දවසේ කුලියට කලත් කොන්ත්‍රාත් දුන්නත් ලොකුවට අවුලක් නැ , ඒත් Tile අල්ලද්දීනම් කොන්ත්‍රාත් දෙද්දී ටිකක් දරුණුයි , දවසේ කුලියට ශේප් එකේ වැඩේ...