:yes: ඒ කියන්නේ උබට SLIIT IQ test එකෙන් හොද ලකුණක් තියෙනවා, :yes: එල එල, දන්න විදියටනම් IFS එකෙත් තව IQ exam එකක් තියල ඒකෙනුත් වැඩිම ලකුණු ගන්න එවුන් 5දෙනාට තමයි මචෝ schol එක දෙන්නේ උන්, :) ඒකෙන් උබ පාස් වුනොත් IFS එකෙන් උබේ course fee එක ගෙවනවා උබ degree එක අරගනන්කම්ම,:yes: ඒ වගේම intern එකට...