:( මම පොඩිකාලේ අපේ ගෙදරත් හිටිය බන් පර්සියන් කැට් කෙනෙක් කොළබ නැන්ද දුන්නේ, ගෙනෙද්දී හෙනම හුරතල් පොඩි එකා, මාරම ලයින් දෙන්නේ ඉතින්, :dull: ඒත් මාරම ආදරේ හිතෙන පුසෝ ජාතියක් ඕකුන්.. ඉක්මනට පතරංග සයිස් වෙනව මාරම ලස්සනයි, අපේ එකානම් අවුරුදු 2ක් වගෙයි බන් හිටියේ, එහා ගෙදර පුසී එක්ක මහ පාරේ නටන්න...