මම ගොඩක් ආදරේ කලා මචෝ ඒ කෙල්ලට... ඒ කියන්නේ මම හොයපු කෙල්ල එයා මචන්.චාර්ම්,අහිංසක කෙල්ල... එයා කිව්වා එයාට එහෙම එකක් හිතන්න බෑලු.යාළුවො විදියට ඉමුළු... ජීවිතේ වෙන කෙනෙක් ලැබුනොත් එයාව බඳිනවා කිව්වා. එයා ගොඩක් බුදු දහමත් ඉන්න කෙල්ලෙක් මචන්..... මම කිව්වා කමක් නෑ.ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙය...