im serious machan... මගේ හිතේ හිටිය සිහිනි කුමරි අද මගේ ජීවිතෙන් යන්නම ගියා මචන්....ඒ මොකෝ බන් උබට මොකද වුනේ![]()


මගේ ජීවිතේ හැමදාම තනිකඩ අද ඉඳන්... එය ස්ථීරයි!
කෙල්ල මලාද ????im serious machan... මගේ හිතේ හිටිය සිහිනි කුමරි අද මගේ ජීවිතෙන් යන්නම ගියා මචන්....මගේ ජීවිතේ හැමදාම තනිකඩ අද ඉඳන්... එය ස්ථීරයි!
![]()




කෙල්ල මලාද ????![]()
නෑ මචෝ... මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලට මම අද ආදරෙයි කිව්වා... එයාගෙන් යහපත් ප්රතිචාරයක් ලැබුනේ නෑ මචෝ.....
කෙල්ල මොකද කිව්වෙ ?නෑ මචෝ... මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලට මම අද ආදරෙයි කිව්වා... එයාගෙන් යහපත් ප්රතිචාරයක් ලැබුනේ නෑ මචෝ.....
![]()
මොනා කරන්නද බං. කෙල්ලො අන්තිමයිනෑ මචෝ... මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලට මම අද ආදරෙයි කිව්වා... එයාගෙන් යහපත් ප්රතිචාරයක් ලැබුනේ නෑ මචෝ.....
![]()



මම ගොඩක් ආදරේ කලා මචෝ ඒ කෙල්ලට... ඒ කියන්නේ මම හොයපු කෙල්ල එයා මචන්.චාර්ම්,අහිංසක කෙල්ල... එයා කිව්වා එයාට එහෙම එකක් හිතන්න බෑලු.යාළුවො විදියට ඉමුළු... ජීවිතේ වෙන කෙනෙක් ලැබුනොත් එයාව බඳිනවා කිව්වා. එයා ගොඩක් බුදු දහමත් ඉන්න කෙල්ලෙක් මචන්..... මම කිව්වා කමක් නෑ.ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙය කියල...කෙල්ල මොකද කිව්වෙ ?

මොනා කරන්නද බං. කෙල්ලො අන්තිමයි![]()
එයාගේ සතුට වෙනුවෙන් මම ඉවසනවා..... මම ජීවිතේට බඳින්නේ නෑ මචන්.සත්තයි!
එකෙන්ම කෙල්ලන්ට නැමෙන්න හොද නෑ බංමම ගොඩක් ආදරේ කලා මචෝ ඒ කෙල්ලට... ඒ කියන්නේ මම හොයපු කෙල්ල එයා මචන්.චාර්ම්,අහිංසක කෙල්ල... එයා කිව්වා එයාට එහෙම එකක් හිතන්න බෑලු.යාළුවො විදියට ඉමුළු... ජීවිතේ වෙන කෙනෙක් ලැබුනොත් එයාව බඳිනවා කිව්වා. එයා ගොඩක් බුදු දහමත් ඉන්න කෙල්ලෙක් මචන්..... මම කිව්වා කමක් නෑ.ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෙම දෙය කියල...![]()



අනිවා බොමු බන්.ඊයෙත් රෑ ගහලා ආවේ ලොවෙත් නැති වෙන්න... අද රෑ ගෙදර එද්දි පාන්දර 3යි


