ඔන්න ගම වටේටම කැලැ පත්තරත් ගහල![]()
මොකක්..??


එතකොට සිරිමලි කෙල්ලටත් මේවා ආරංචි වෙලාද??


මදැයි පවුලක් පන්සලක් වෙලා පැත්තකට වෙලා ඉන්න හිතන් හිටියා සිරිමලියත් එක්ක.


දැන් ඒ දිගෙත් ඉවරයි එහෙනන්...


ඔන්න ගම වටේටම කැලැ පත්තරත් ගහල![]()








සිරිමලීව නම් උබට ලැබෙන්නෙ නැ බන් උබ මොනව කරත්..මොකක්..??
එතකොට සිරිමලි කෙල්ලටත් මේවා ආරංචි වෙලාද??
මදැයි පවුලක් පන්සලක් වෙලා පැත්තකට වෙලා ඉන්න හිතන් හිටියා සිරිමලියත් එක්ක.
දැන් ඒ දිගෙත් ඉවරයි එහෙනන්...

සිරිමලීව නම් උබට ලැබෙන්නෙ නැ බන් උබ මොනව කරත්..
ඒකිට එකෙක් ඉන්නවා..ඒකා මේ ලිදටත් එන එකෙක් බන් පුලුවන්නම් හොයා ගනින්![]()

කවුද බං ඒ බලපුලුවන්කාරය මටත් කෙලවන්න හදන



චී........චී..............පිස්සුද බන් අපි එකට එක ලිදේ නාන මිනිස්සු මම උබට එහෙම කරයිද බන්...කවුද බං ඒ බලපුලුවන්කාරය මටත් කෙලවන්න හදන
උඹ එහෙම නෙමෙයි නේද?![]()

ඒ මොකෝ බන් උබට මොකද වුනේමට අද නාන්න තරම් හිතක් නෑ මචන්... පුල් අප්සෙට්....![]()
