හෙට වැඩසටහනට සියලු ම ගීත පෙළ ගස්වා අවසන් බැවින් ඊළග වැඩසටහනට එය එක් කරමි!![]()
එක ගීතයක් හලලා ඕක දාන්න.
හෙට වැඩසටහනට සියලු ම ගීත පෙළ ගස්වා අවසන් බැවින් ඊළග වැඩසටහනට එය එක් කරමි!![]()
ගීත පෙළ ගැස්ම සහ ඒනයින් මුළු පිටපත ම වෙනස් කරන්න වෙනව එතකොට!එක ගීතයක් හලලා ඕක දාන්න.
ගීත පෙළ ගැස්ම සහ ඒනයින් මුළු පිටපත ම වෙනස් කරන්න වෙනව එතකොට!
කිඹුලා මමී අපිට සින්දු ඉල්ලන්ඩ බැරිදගීත පෙළ ගැස්ම සහ ඒනයින් මුළු පිටපත ම වෙනස් කරන්න වෙනව එතකොට!

ගීත පෙළ ගැස්ම සහ ඒනයින් මුළු පිටපත ම වෙනස් කරන්න වෙනව එතකොට!

දැන් නං හොදයි....ඔහ්.එහෙම්නම් ඉතින් ලබන පාර විල්තෙරටවත් අහමු.
කොහොමද අසනීපය.
පුළුවන්......කිඹුලා මමී අපිට සින්දු ඉල්ලන්ඩ බැරිද![]()

යකෝ කියල වර....
හ්ම්.. හොඳ විදියක්....
ඊට කලින් පුළුවන් උනොත් අනාරාධිතවම ක්ලිනික්කුවට ගොඩවන අදහසින් පසුවෙමි![]()
යකෝ කියල වර....
අඩු ගානේ අත්ථි සත්කාරය කියල දෙයක් තියනව නේහ් කරන්න....

පුළුවන්......
ගීත සුභාවිත විය යුතුය....
අභාවිත ගීත ප්‍රචාරය කරනු නොලැබේ.![]()

පරණ එව්වා තමයි ඉල්ලන්නේ එත් කොහෙද එව්වා ඉල්ලන්නේ ? නුලක් එහෙම දානවද ?

කියලා ආපුවාම ගතියක් නෑ නේ....
නොකියාම ඇවිත් මං තමයි ඇමසින් කිව්වාම ලැබෙන සත්කාර අත්දකින්නත් එක්ක එන්නේ![]()
යන්න කලින් හොඳ ස්ටූඩියෝ එකකින් ෆොටෝ එකක් අරන් පලයන්.ප්ලස්ටික් සැත්කමක් කරනකොට වැදගත් වෙයි.

අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනය වැරදීමකින් වගේ අහන්න ලැබුනා මේ දැන්....
පට්ටයිනේ....
.
.
.
.
කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)

ඒක නං බැරි වෙලාවත් එපා කියන්න....
කියලා ආපුවාම ගතියක් නෑ නේ....
නොකියාම ඇවිත් මං තමයි ඇමසින් කිව්වාම ලැබෙන සත්කාර අත්දකින්නත් එක්ක එන්නේ![]()

මෙහෙම ම කියමු....නැත්තං වීඑම් එකක් දාමු!පරණ එව්වා තමයි ඉල්ලන්නේ එත් කොහෙද එව්වා ඉල්ලන්නේ ? නුලක් එහෙම දානවද ?
![]()
මේ පාර නන්දා මාලනී මහත්මිය ගේ එතරම් ඇහෙන්නේ නැති ගීත කීපයක් ම තියනවා.අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනය වැරදීමකින් වගේ අහන්න ලැබුනා මේ දැන්....
පට්ටයිනේ....![]()
මේ පාර නන්දා මාලනී මහත්මිය ගේ එතරම් ඇහෙන්නේ නැති ගීත කීපයක් ම තියනවා.
එයින් එකකට සම්පූර්ණ විචාරාත්මක විග්‍රහයක් තියනවා, මොකද ඒක ඉතාම හොද ගීතයක් විචාරයට ගීතයක වචනාර්ථය, ද්වනිතාර්ථය සහ සංගීතාර්ථය විදින්න.....
ගීතයක් විදිය යුත්තේ කෙසේ ද කියල කියල දෙන්නයි මේක විශේෂයෙන් ම කරන්නේ.....

අමරදේව සර් ගේ උඹල අහල නැති, මං ගාව තියන ගීත කීයක් නම් කියනව ද......
මෙන්න මෙව අහල තියනව ද කියල බලන්න....
පෙම් රල පතරින්
පායන් සදුනේ මේ පාළු රාත්‍රිෙය්
නිල්ල මැදින් රැල්ල දිලෙන
හිරු දැවී
මිනිසා මිනිසට එරෙහිව එන්නේ
නිවහල සිතුවිලි සිතනා
මෝහිනියේ (මහගම සේකරයන් ලියපු අවසන් ගීතය)
වාසනා දෙරණයි
අහල තියනව ද?
තියනව ද?
නිවහල් සිතුවිලි විතරයි අහලා තියන්නේ.අමරදේව සර් ගේ උඹල අහල නැති, මං ගාව තියන ගීත කීයක් නම් කියනව ද......
මෙන්න මෙව අහල තියනව ද කියල බලන්න....
පෙම් රල පතරින්
පායන් සදුනේ මේ පාළු රාත්‍රිෙය්
නිල්ල මැදින් රැල්ල දිලෙන
හිරු දැවී
මිනිසා මිනිසට එරෙහිව එන්නේ
නිවහල සිතුවිලි සිතනා
මෝහිනියේ (මහගම සේකරයන් ලියපු අවසන් ගීතය)
වාසනා දෙරණයි
අහල තියනව ද?
තියනව ද?

මේවා මේපාර ලිස්ට් එකේ තියනවද කිබුලෝ ??