ඇත්තටම ආගමක් ආධ්‍යාත්මික වෙන තැන් හුඟක් අඩුයි. ඒවුනාට දර්ශනයක් අසීමාන්තිකව ආධ්‍යාත්මික වෙන්න පුලුවන්. ආගමකුයි දර්ශනේකුයි අතර තියෙන වෙනස දන්නෙ නැතුව මේක කතාකරන එක තේරුමක් නැහැ.
අනික ඔය ඒබ්‍රානික ආගම් ලංකාවෙ තියනව කියල උඹට අමතක වුනාද? අන්න ඒ විදියට ඒබ්‍රානික ආගම් ලංකාවට ආවට පස්සෙ බෞද්ධ දර්ශනය...