උඹ මගෙ කතාවෙ වලිගෙන් අල්ලගෙන තියෙන්නෙ, මම කියන්නෙ සල්ලි සතයක්වත් නැතුව රස්සාවක් නැතුව ජීවත් වෙන්න කියල නෙමෙයි. සල්ලිත් ඕන රස්සාවකුත් ඕන. ඒත් එහෙම කියල හැමෝටම 50000+ පඩි ගන්න කාර් ගන්න, ගෙවල් දොරවල් හදන්න කියන එක වැරදියි. පුලුවන් එකා කරයි බැරි එකා නැහැ. බැරි එකාව සමච්චලේට අරගෙන ඌව පාගන එක කොන්...