මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.
උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා...