5400rpm HDD ගොඩක් ස්ලෝ, ගොඩක් දැනෙන ස්ලෝ එකක් 5400rpm HDD වල තියෙන්නේ 16 to 32MB Buffer එකක්, 7200rpm ඒවගේ 64MB Buffer එකක් එනවා එක නිසා 7200rpm වල දැනෙන හොද වේගයක් තියෙනවා, ඒවගේම 6th gen intel ප්‍රොසෙසර් වල performance ගොඩක් අඩුයි 6th මොබයිල් ප්‍රොසෙසර් වල පවර් එක ගොඩක් අඩු කරලා තියෙන්නේ ලැප්...