1. ctooi

    Amaya Liyange

    ඔය කෙල්ලගේ වැලක් තියනවලු
  2. ctooi

    Namalge Lamborghini Found

    රන්ජන් කියන්නේ අමු ප්‍රෝඩා කාරයෙක් කාලයක් middle east ඉන්න ලංකාවේ ගැනුන්ගේ දුක විකුණගෙන කැවා එකත් උට චාන්ස් එකක් උනා චන්ද ගන්න දැන් මහින්දගේ කාලේ රෙද්දවල් කියා කියා ආණ්ඩුව අදිනවා :dull:
  3. ctooi

    Windows 10 Anniversary Update

    දාපන් මයික්‍රොසොෆ්ට් එකෙන් බාලා, KMSpico වලින් ඇක්ටිවේට් කරපන්
  4. ctooi

    facebook fake profile එකක් අඳුන ගන්නෙ කොහොමද

    මන් හදපු කෙල්ලෙක්ගෙ ෆේක් එකක් තියෙනවා එකේ යාලුවෝ 5000 යි ෆලෝ කරපු උන් 3000 ගානක් ඉන්නවා ඔක්කොම 8000 කට වැඩි ඔක්කොම උන් මාට ෆ්‍රෙන්ඩ් රික්කුව්වෙස්ට් එවලා එකක්වත් මන් දාලා නෙමේ, ලංකාවේ ඉන්දියාවේ උන්ගේ මොලේ වැඩි එක නිසා ලේසි වෙබ්සයිට් ප්‍රොමෝට් කරන්න තමයි නියම
  5. ctooi

    Windows 10 Anniversary Update

    එපා වෙනවා බන් උන්ගේ වැඩ වලට android ඇප් වගේ අප්ඩේට් දෙන්නේ, ලගදී මයික්‍රොසොෆ්ට් එකෙන් ඩවුන් ලෝඩ් කරලා දැම්මේ, දැන් මයික්‍රොසොෆ්ට් උන් ගෙඩිය පිටින් iso එක නිකන් දෙන නිසා ලේටස්ට් එක දාන්නමයි හිත කියන්නේ
  6. ctooi

    Xperia Z5 Premium Single Sim ගන්න තැනක් ??????

    ඔව් දැන් සිංගල් සිම් වලට මාකට් එක නැ, ලංකාවේ ඇත්තෙම නැ, මචන් x සිරිස් එකෙ එකක් ගනින්
  7. ctooi

    Amma wandanawe yaanna hadanne...

    අනිවාර්යෙන්, අපේ නැ වෙන කෙනෙක්ගේ පවුලේ කෙනෙක් එහෙදි මග ඇරිලා අදටත් කිසිම තොරතුරක් නැ,
  8. ctooi

    Mathews ?

    තිසර කියන්නේ මෝඩයෙක් බන්, දාඩිය දාගෙන කර හද හද බෝල් කරන බුරුවෙක්
  9. ctooi

    මුස්ලිම් කෙල්ලො.

    උන්ට උඹව අල්ලා වගේ පේනවා ඇති
  10. ctooi

    Amma wandanawe yaanna hadanne...

    ඒජන්සිය හොද නම් ගොඩක් හොදයි නමුත් අපිට බැනේ ඒජන්සිය විස්වාස කරගෙන හිතන්න, අපි දැනුවත් වෙන එක ගොඩක් හොදයි ඊට වැඩිය, ගොඩක් අයට ප්‍රශ්න ඇවිල්ල තියෙන්නේ නොදැනුවත් කමට ලංකාවේ වගේ ඉන්දියාව බලන්න ගිහිල්ලා
  11. ctooi

    Amma wandanawe yaanna hadanne...

    බය කරනවා නෙමේ මචන් අපි දන්න ගොඩක් කට්ටිය මුහුණ පාපු සිද්දි නිසා කිවුවේ, කලින් දැනුවත් වෙන එක හොද නිසා
  12. ctooi

    Windows 10 Anniversary Update

    තැන්ක්ස් මචන්
  13. ctooi

    Windows 10 Anniversary Update

    මචන් ඔය අප්ඩේට් එක නෙමයි නේද ඔස් එකනේ ?
  14. ctooi

    Amma wandanawe yaanna hadanne...

    උඹලයි අම්මව හොදට දැනුවත් කරලා යවන්න, හරිම බයානක රටක් ඉන්දියාව කියන්නේ, වකු ගඩු ජාවාරම් කරන උන් හැමතැනම අනිත් එක නවාතැන් ගන්න ස්ථාන වල බුත දෝෂ හරියට, ගෘප් එකක් එක්ක ගියත් හොද කල්පනාවෙන් කට්ටියත් එක්ක බලන්න කියන්න
  15. ctooi

    Xperia Z5 Premium Single Sim ගන්න තැනක් ??????

    සිංගර් සහා liberty plaza බලන්න සිංගල් සිම් නම් දැන් ලේසි නැ
  16. ctooi

    Nexus 10 charger

    5V 2A ලංකාවේ නැ, 5v 2a regulator එකක් අරන් හදා ගන්න එක ලාබයි 78s05 regulator ic එක 25rs වගේ ගානක් වෙන්නේ
  17. ctooi

    ENG 444

    නෙදර්ලන්ත උන් එක්ක වාර්තා තියනවට වැඩිය හොදයි නෙදර්ලන්ත උන්ට අල්ලගෙන ගැහුවා නම් :lol:
  18. ctooi

    Who is DILSHAN?

    අපරාදේ උනේ ඩිල්ෂාන්ට බන් කොහොම උනත් දැන් ඉන්න පර්වතෙට වැඩිය කලින් ගැනී ලස්සනයි
  19. ctooi

    චන්ද්‍රිකාට පිස්සු

    ඔය ගැනී පුත්තලන් වෙසියෙක් , අවුරුදු 12 ක් කිසිම දෙයක් නොකර රට කැවා, මහින්ද පක්ෂේ සබහාපති උන ගමන් හුත්තිට පිස්සු තද උනා
  20. ctooi

    Dialog HD Box

    බ්ලු රේ, ෆුල් hd, ෆිල්ම් බලන්න නම් හොදයි, ලංකාවේ චැනල් ඉන්දියන් උන්ගේ ගු සැට් චැනල් වලට slt peo tv ලයින් වලට නම් full hd ටීවී තේරුමක් නැ

    No contents