උඹ ඔය හොයන ජාතියේ ඒවා මේ ලංකාවේ නැ, පානදුරේ බීච් එක safe හොදයි හොටෙල් එකත් එක්කම පොලිසිය කෙල්ලත් එක්ක හොද සෆේ එකක් තියෙන බීච් එකක් , හොටෙල් එකේ හොද පිරිසිදු pool එක වැඩි ගානක් නැ ලාබයි කෑමත් හොදයි. එහෙම නැත්තන් ගාල්ල හබරාදුව අතර තියෙනවා පට්ට බීච් පොඩි හොටෙල් උණවටුන ලයින් එකේ එහෙම safe එක නම් නැ...