සමහර වයසක රෝගීන්ට මම තාත්තෙ-අම්මෙ කියල කතා කරන්නේ.
කතා කරගෙන යද්දි ඒ මිනිස්සුන්ට පට්ටම අමතක වෙල පුතේ කියවෙනවා.
ඒක කොච්චර සුන්දර ඇමතුමක් ද?
හැබැයි දවසක් වයසක කාන්තාවකට මම අම්මේ කියල අන්දෑ මට කඩා පැනපි, I'm not your mother & I'm not married either ක්ියලා.....
මොනව කරන්න ද බං...නානත්ථ කායා -...