1. GuneBhai

    දෙමළ ප්‍රදේශ ස්වයං පාලනයකට

    LOL........................ apita puthe ratak nathe......
  2. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    අපිට තිබ්බ ලොකුම ප්රස්නෙ යුද්දෙ නෙමේද? යුද්දෙ තිබ්බනන් යහපාලනේ ක්රියාත්මක කරන්න පුලුවන්ද?
  3. GuneBhai

    යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

    :rofl::rofl::rofl: හරි නැත්තන් කොහෙද ආපහු ඉඩන් බාරදීල නැත්තෙ... පුලුවන් නන් පෙන්නපන්... බැරි නන් නිකන් හිටපන්......
  4. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    දඩුවම් දෙන්නම ඕනි උන්ගෙන් ලන්කාවෙ ඉන්නෙ ගෝටා විතරද? උටත් හොද වැඩේ යුද්දෙ ඉවර කලා‍ට... අපරාදෙ.....
  5. GuneBhai

    යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

    ලොල්... කදවුර වටේ තියන අධී ආරක්ශක කලාපය අයින් කලාම කදවුරෙන් වැඩක් තියනවද මැට්ටො..?
  6. GuneBhai

    යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

    ඔවු මට වැරදුනා... ඉතින්...... දුකක් නන් නෑ මොකද යුතුකම උටු කරපු හින්ද..... එක එක එම්බසිවල උවමනාවට චන්දෙ නොදුන්න හින්ද....
  7. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    කොටින්ට සල්ලි දුන්න නන් ඒ ගැන දැන් එලිවෙන්න එපෑ... කෝ ඒවා එලියට ආවෙ නෑනේ..... නිකන් පලයන් බන් යන්න...... පොන්සේකට ප්රජා අයිතිය නැති උනේ උගේම වරදින් මිස මහින්දයගෙ වරදින් නෙමේ...... රට වෙනුවෙන් සටන් කරල රට පාවලා දුන්නම කලින් කරපු හො‍දෙන් වැඩක් තියනවද?
  8. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    මගේ පවුද්ගලික ප්රස්න වලට පලිගන්න රටේ මිලියන 22 ම ඇපේට තියන්න ඔිනිද? ඒ තරන් සක්කිලියෙක් නෙමේ මම.......
  9. GuneBhai

    හිත රිදුන තමා මචන්..... ගෝටා ‍‍මිනීමරැවත් එක කලේ රට වෙනුවෙන්... උගේ අතින් වැරැද්දක් වෙලා...

    හිත රිදුන තමා මචන්..... ගෝටා ‍‍මිනීමරැවත් එක කලේ රට වෙනුවෙන්... උගේ අතින් වැරැද්දක් වෙලා තියෙනවනන් උට සමාව දෙන්නයි ඕනි......
  10. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    උ මිනි මැර‍ැවෙ ම‍ගෙ රට වෙනුවෙන් උත්තො.... තොට නන් මොකෝ... තෝ ලන්කාවේ ඉන්න එකෙක්යැ.....
  11. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    සිරාවට මටත් ඕක තේරැන් ගියේ මෙදා පාර තමයි... එතකන් මන් වත් ඕක පිලිගත්තෙ නෑ... හැබැයි බන් ලක්ස 57 විතර ගුනයක් තියන උන් සෙට් එහෙකුත් ඉන්නවා.... :yes::yes::yes:
  12. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    ජෙප්පො ඔක්කොම ඔහොම සක්කිලි රැලක් බන්.... චන්දෙ තියා ඕකුන් යන පාරකවත් ඉන්න එපා..... මට නන් මුන් එප‍ා උනේ 2005 මුන් කරපු අවලන් වැඩ වලට.....
  13. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    මොන බෙලිද බන්... දෙකේ දෙකේ පො*නයෙක්....... මෙහෙම උන් පහල වෙන්නේ රටේ කරුමෙට...
  14. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    අනේ හු*තෝ..... ‍කොල්ලෝ 60000 උස්සලා වද දීලා මරපු රනිය ඇතුලු යූඇන්පී නඩය හොදද තොට මේ රට බේරගත්ත එකා වෙනුවට... මූ මෙහේ ඇවිත් බෝම්බ කාලා රට බේර නොගත්තනන් ඉවරයි. තොපි වගේ සක්කිලින්ට හරියන්නේ රනිල්ලා වගේ සක්කිලිම තමා.........
  15. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    :(:(:(:( උඹ නන් නියම සක්කිලියෙක්..... අපරාදෙ අර යකා යු‍ද්දෙ ඉවර කලේ.......
  16. GuneBhai

    යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

    කෝ බන් උඹලගෙ චන්දෙ කාලෙ තිබ්බ උනන්දුව..? රටට කෙලවෙද්දි හෙන ආතල් නෙ.......
  17. GuneBhai

    යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

    දකුනෙ ඉඩමුත් අයිති සිංහල උන්ට හමුදාවට නෙමේ. දකුනෙ තියන හමුදා කදවුරැත් වහල දාලා ඉඩම් මිනිස්සුන්ට දුන්නන් හරි...... සිංහලුන් යනුත් මනුෂ්‍යයෝමය.
  18. GuneBhai

    දැන් කරුණා ඉන්නේ කාගේ පැත්තේද??

    2004 දි ඔය හෙලුව පෙනුනෙ නැද්ද දැන් තියන්නේ අමුතු හෙලුවක්ද?
  19. GuneBhai

    ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට

    මෙන්න නියම ජෙප්පෙක්.......... උඹල වගේ උන් ගැන ආඩම්බරයි........

    No contents