1. GuneBhai

    නව_ඇමති_මණ්ඩලය

    අනේ අපොයි......
  2. GuneBhai

    මට මඩ වැදුනේ රටට කඩේ ගිය නිසා මචන්..... ඒකට කමක් නෑ....... අපි අවුරැදු 10ක් හදල දුන්න ර‍ට තවත්...

    මට මඩ වැදුනේ රටට කඩේ ගිය නිසා මචන්..... ඒකට කමක් නෑ....... අපි අවුරැදු 10ක් හදල දුන්න ර‍ට තවත් ඉස්සරහට ගෙනියන්න හැකිවේවා කියා ප්රාර්තනා කරනව......
  3. GuneBhai

    New Cabinet of Sri Lanka : 25 Ministers & 10 Deputy Ministers

    oya tika wena bawa api kata kadena kan kiwwe okayi........ fonsekata arakshaka amathikama dunna eka henama waradi.........:angry::angry::angry: mata thiyana lokuma baya eka.....
  4. GuneBhai

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    සර්පයා රෙද්ද අස්සෙ දා ගත්තා නන් කනව කනව කියල විතරක් කියන්න එපා.... එතකොට පරක්කු වැඩී.
  5. GuneBhai

    ...මහින්දට ජය වේවා ....

    බුම්ප් :(
  6. GuneBhai

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    වැඩක් නෑ බන් කියලා... වෙන දේ බලාගෙන අපි ඔහේ ඉමු......... :(:(
  7. GuneBhai

    මතය වෙනස් කර ගන්න...

    මහින්දව ගෙදර යැවුවොත් ඊලග චන්දෙ ඔහොම කරන්න වෙන්නේ නැහැ.
  8. GuneBhai

    මතය වෙනස් කර ගන්න...

    ඔබ සැමට සුබ අනාගතයක්, ස්ථාවර රටක්
  9. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    වැරදි දේ වැරදි තමා......
  10. GuneBhai

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    ගුවන් හමුදාව, නාවික හමුදාව බම්බුද ගැහුෙව එතෙකාට? නැත්තන් ෙපාන්ෙස්කාද හමුදා 3ටම නායක.
  11. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    පුලුවන් නන් ෙත්රැම් ගනින්.
  12. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    ඉතිහ‍ාසය නොදැන අනාගතය ගැන හරිතීරන ගන්න බැහැ. උඹලත් කැමති ඇති අපිත් ඉතිහාසය අමතක කරල කිරි ටොයියො වගේ උඹල කියන ඒවට රැවටෙයි කියල.
  13. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    හා මගේ පුද්ගලික පලිගැනීම ඉෂ්ට කරගන්න රටට හතුරැ ඔිනි එකෙක් එක්ක එකතු වෙන්න ඔිනි. අන්තිමේ ම‍ගේ පලිගැනීම ඉෂ්ට වෙයි රටේ අනිත් උන්ගෙ ප්රාර්තනා? ඒවට මොකද වෙන්නේ? මට විතරක් හරි ගියොත් ඇද්ද? ඒකට මුලු රටම හිලව් කරගන්න ඔිනිද?
  14. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    විධායක ජනාධිපති කම අයින් කරනවා කියල තියන්නේ විධායකය බලය අගමැති ප්රමුක කැබිනට් එකට යනව කියන එක. උඹට ඕක වත් තේරෙන්නෙ නැද්ද?
  15. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    1970-1977 යහපාලනය.... 1965-1970 යහපාලනය... ඔය ටිකක් විතරයි.......
  16. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    රටේ මිනිහකේගෙ සල්ලි තමන්ගෙ සුඛ විවරණයට පාව්ච්චි කරපු නැති එකෙක් විපක්සෙන් ආවනන් ඔහොම කිව්වට කමක් නෑ. එහෙම නැතුව කියද්දි නිකන් හරි නෑ නේ.
  17. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    http://dbsjeyaraj.com/dbsj/archives/35162
  18. GuneBhai

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    කොයි මගුලෙන් ආවත් බන් එන එකා දෙනවා දෙන එකාට. අන්තිමේ බහුතරේ මහින්දට දීල ඇති.

    No contents