යහපාලනෙට කොටි සෙට් එකකුත් ඇවිල්ලා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකෝ උතුරේ ඉඩම් අයිති හමුදාවට නෙමෙයි. එහෙ ඉන්න මිනිස්සුන්ට.

    දෙමළුන් යනු මනුෂ්‍යයෝය.

    දකුනෙ ඉඩමුත් අයිති සිංහල උන්ට හමුදාවට නෙමේ. දකුනෙ තියන හමුදා කදවුරැත් වහල දාලා ඉඩම් මිනිස්සුන්ට දුන්නන් හරි......

    සිංහලුන් යනුත් මනුෂ්‍යයෝමය.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ බන් උඹලගෙ චන්දෙ කාලෙ තිබ්බ උනන්දුව..? රටට කෙලවෙද්දි හෙන ආතල් නෙ.......

    අහ් ගූනේ ;) කෝ බං උඹල කිව්වේ රටේ මිනිස්සු කැමති මහින්දට කියලනේ මොකද උනේ? :rofl:
     
    දකුනෙ ඉඩමුත් අයිති සිංහල උන්ට හමුදාවට නෙමේ. දකුනෙ තියන හමුදා කදවුරැත් වහල දාලා ඉඩම් මිනිස්සුන්ට දුන්නන් හරි......

    සිංහලුන් යනුත් මනුෂ්‍යයෝමය.

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දකුනෙ ඉඩමුත් අයිති සිංහල උන්ට හමුදාවට නෙමේ. දකුනෙ තියන හමුදා කදවුරැත් වහල දාලා ඉඩම් මිනිස්සුන්ට දුන්නන් හරි......

    සිංහලුන් යනුත් මනුෂ්‍යයෝමය.

    හමුදා කඳවුරු අයින් කරලා ඒ ඉඩ මිනිස්සුන්ට පදිංචි වෙන්න දෙන එක නෙවෙයි බං ඉඩම් ආපහු දෙනවා කියන්නේ.....ඇයි උඹ හිතුවද කඳවුරු වර්ග කිලෝමීටර් දහස් ගණන් ලොකුයි කියල

    facepalm.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ් ගූනේ ;) කෝ බං උඹල කිව්වේ රටේ මිනිස්සු කැමති මහින්දට කියලනේ මොකද උනේ? :rofl:

    ඔවු මට වැරදුනා... ඉතින්...... දුකක් නන් නෑ මොකද යුතුකම උටු කරපු හින්ද..... එක එක එම්බසිවල උවමනාවට චන්දෙ නොදුන්න හින්ද....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හමුදා කඳවුරු අයින් කරලා ඒ ඉඩ මිනිස්සුන්ට පදිංචි වෙන්න දෙන එක නෙවෙයි බං ඉඩම් ආපහු දෙනවා කියන්නේ.....ඇයි උඹ හිතුවද කඳවුරු වර්ග කිලෝමීටර් දහස් ගණන් ලොකුයි කියල

    facepalm.jpg

    ලොල්... කදවුර වටේ තියන අධී ආරක්ශක කලාපය අයින් කලාම කදවුරෙන් වැඩක් තියනවද මැට්ටො..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු මට වැරදුනා... ඉතින්...... දුකක් නන් නෑ මොකද යුතුකම උටු කරපු හින්ද..... එක එක එම්බසිවල උවමනාවට චන්දෙ නොදුන්න හින්ද....

    ඔව් අපිට ඇවිත් එම්බසි වලින් කිව්වා චන්දෙ දෙන්න කියලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල්... කදවුර වටේ තියන අධී ආරක්ශක කලාපය අයින් කලාම කදවුරෙන් වැඩක් තියනවද මැට්ටො..?

    ලොල්....කඳවුරු වටේ විතරද මැට්ටෝ දැනට මිනිස්සුන්ගේ ඉඩම් අපහු බාරදීල නැත්තේ?:rofl: දන්නේ නැත්තම් බයිලා නොගහ ගිහින් හොයල බලපන් නැත්තම් කටවහන් හිටපන් :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල්....කඳවුරු වටේ විතරද මැට්ටෝ දැනට මිනිස්සුන්ගේ ඉඩම් අපහු බාරදීල නැත්තේ?:rofl: දන්නේ නැත්තම් බයිලා නොගහ ගිහින් හොයල බලපන් නැත්තම් කටවහන් හිටපන් :rofl:

    :rofl::rofl::rofl: හරි නැත්තන් කොහෙද ආපහු ඉඩන් බාරදීල නැත්තෙ... පුලුවන් නන් පෙන්නපන්... බැරි නන් නිකන් හිටපන්......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl: හරි නැත්තන් කොහෙද ආපහු ඉඩන් බාරදීල නැත්තෙ... පුලුවන් නන් පෙන්නපන්... බැරි නන් නිකන් හිටපන්......

    ඉඩම් අතට අරන් පෙන්නන්නද කියන්නේ?:rofl: දන්නේ නැත්තම් කටවහන් හිටපන් :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,605
    113
    ඇරගෙන ඉවර වෙලා කියපන්කො අපි ඉතුරු වෙලා ඉදියොත් ඉස්පිරිතාලෙකට ගිහින් දාන්නන් රෑ 10ට කලින් කියපන් හොදේ. ඉස්පිරිතාල වහල ඊට පස්සෙ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    යහ පාලනය ඕමද, ඇද්ද තොපිට ආදි විලාපයන්ගෙන් ඉන්බොක්ස් එක පුරවන, පෝස්ටර් ටැග් කරන හිත මිතුරන් වෙත ආදරයෙනි..
    බලාපොරොත්තු බිඳ වැටුනම දුකයි තමයි..තේරෙනවා.. ඒත් දවස තිස්සෙම ඔය විදිහට කනු කුනු ගාන්න ගත්තම මූසලයි යකුනේ.. ෆේස්බුක් ELAKRIතියෙන්නේ ෆන් ගන්න මිසක් දේශපාලනෙ කරන්න නෙවෙයි කියලා උඹලගෙ අප්පච්චිම කිව්වා අමතකද.. :D උඹලා පණ දෙන්න හිටපු ඒ මනුස්සයගෙ කීමවත් අහලා මේ අඳෝනාව නවත්තහල්ලකෝ.. මල වදෙ..
    අනිත් එක තොපි මයිත්‍රිපාල මහත්තයාගෙ පාලනෙ විවේචනය කරන්න දඟලනවා වගෙ අර මනුස්සයගෙ වැරදිත් විවේචනය කරලා හදාගන්න හිතුවනම් ඒ මනුස්සයට මෙහෙම ජනෙල්වල එල්ලිලා ජෝක් එකක් වෙන තැනට වැඩ සිද්ධ වෙන්නෙ නෑ.. අපි ඒ මනුස්සයා වැරදිවලට විරුද්ධ වෙද්දි තොපි අඳ ගොළු බීරෝ වගෙ හිටපු එකෙන් තමයි ඒ මනුස්සයා කෙලවගත්තේ.. ඒ මනුස්සයා කරගත්ත විනාසෙට තොපිත් වග කියන්න ඕන.. දැන්වත් තේරුම් ගනිල්ලා ගැලපෙන අවයවෙ හංගගෙන වෙනත් එවයින් නියමිත වැඩේ කරොත් කෙලවෙනවය කියන එක..
    මේක තොපි පරද්දලා අපි දින්න මැච් එකක් නෙවෙයි.. අපි දින්නෙත් නෑ.. තොපි පරාදත් නෑ… සිද්ධ වුනේ අපි හැමෝම රැල පිටින් පරාදවෙලා කුජීත වෙන්න ගිය එකට නැවතුන එක විතරයි.. මේක දිනන්න නම් මේ මනුස්සයට වැඩ කරන්න දීලා බලමු.. තවම සතියයි.. වැරදි පාරක යනවනම් මහින්ද මහත්තයා නාස්ති කරා වගෙ නොකර ඒකට විරුද්ධ වෙමු..
    දැන් ඉතින් අපිව මරන් කන්න හදන්නෙ නැතුව් හොටු කඳුළු පිහදාගෙන පරණ පුරුදු විදිහට පොතක් පතක් කියවලා, ෆිල්ම් එකක් බලාගෙන ටික දවසක්වත් ඉමු..

    from FB
     
    Last edited:
    ඈ? මේ මනුස්සය අවුරුදු දෙකකට කලින් මළා නේද? මේ කතාවට වහාම මුලාශ්‍ර සපයන්න. නැත්නම් මේක බොරු කියල පිළිගන්න වෙයි.
    හැබැයි ඉතින් නියමිත නීතිමය ක්‍රියාමාර්ග වලට පිටින් මිනිස්සුන්ට දඬුවම් නොකරන එක ඇත්තටම යහපාලනය තමයි. අපිට අප්‍රියම මනුස්සයට වුනත් නිතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕන.

    ඔය කියන විදියට ඇත්තටම කෙනෙක් ආවනම්, මිනිහ තවම රට තුල ඇවිදින්නෙයි, රාජපක්ෂ රෙජීමයේ චෝදනා ලැබුවන් තාම රට තුල ඇවිදින්නෙයි එකම නීතිමය ආරක්ෂාව යටතේ. චෝදනා ඔප්පු කරන තුරු ඕන අයෙක් නිර්දෝෂී. එහෙම නෙමෙයි කියනවනම් ඉස්සෙල්ලම රාජපක්ෂලව අත්අඩංගුවට අරගෙන කතා කරමුද?