1. GuneBhai

    JVP 2015 නව වසර පණිවිඩය

    ඔිවා අපිට ඔිනිත් නෑ අපි කරන්න දෙන්නෙත් නෑ.... සමාජවාදෙ/කොම්යුනිස්ට් වාදෙ අපිට එපා.... ඕවා ලෝකෙ පුරා ෆේල් වෙච්ච මූලධර්ම........
  2. GuneBhai

    MEGA DEAL + යහපාලනය

    ලොල්!
  3. GuneBhai

    ලංකා_පච_නීව්ස්_පච_වෙයි.

    එල................. කවුරැ කලත් ලොක්ක දිනලා.......
  4. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    පාටලි කියන්නේ ‍ක්ලෝරීන්.... ඔිනි එකෙක් ඒකීය වෙනව‍ා ආපු ගමන්. එලස්......
  5. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    ඒක ඉතින් ‍බොදු බලෙන් අහපන් මම බොදු බලේ නෙමේනේ.
  6. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    නැහැ බන් මද්්‍යස්තව ඉදල බැහැ. කා‍ට හරි දෙන්න ඔිනි චන්දෙ. මම නන් දෙන්නේ රට පැත්තේ ඉන්න ජාතික්තිවයෙ අගය දන්නෙ එකෙකුට. වංචාව, දූශණය කියන ඒවා බලපාන්නෙ නෑ මම කලින් කිව්ව කාරණා එක්ක එකට තියන්න. 2005 පස්සෙ තමා අනාගතයක් නැති රටට අනාගතයක් ලැබුනෙ ඒ නිසා තමා මේ පාරත් මහින්දටම දෙන්නේ. 2005 වෙනස කරපු අයගෙන්...
  7. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    මොකක්ද බන් ඔය ලු ‍කතාව? හරියට ද‍න්නෙ නැත්තන් කියන්න එපා. බොදුබලේ ආවා හකීම් ගියා....
  8. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    ඔවු ඇයි ප්රස්නයක්ද? මම කඩේ යන්නේ උ‍ට තමා.
  9. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    ඔව් ඔව් බන් ලොල්ලා තමා.... රට වෙනුවෙන් ඕන එකක්.. අපේ ගාව නෑනේ ඔය බොරැ ලිබරල් කතා..
  10. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    දැන් ඉතින් ණය ගත්තුවට කොරන්න දෙයක් නැහැ. ගෙවන්න තමා තියන්නේ...... :lol::lol::lol: ලොල් හකීම්ට ඉතින් මොන ඇමති කම ලැබුනත් එකයි..... උ කොහොමත් අන්තවාදියා.... දැන් උ අනිත් පැත්තට ගියේ ඇමතිකම් මට එප‍ා කියලද? සිරිසේන ආන්ඩුවෙ මුට ඇමතිිකම් නැද්ද?
  11. GuneBhai

    සාහසිකයිලු. මොහාන් සමරනායක.

    වාද පිටියට සමාන කරන්න බැහැ‍. සටනෙ කරන්නත් ප‍ාලු ගෙයි වලන් බිදින එක. අර බොරැවට මිනිස්සු පුරෝගෙන මොනද බන් උන් කරන්නේ?
  12. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    උඹ ඔික මීට මාස 6 කට විතර කලින් මේකෙ කියන්න තිබ්බෙ. එදා නන් කෙ‍ාච්චර දේශප්රේමින් හිටියද මේකෙ. අද අපි කීප දෙනෙක් විතරයි... අනිත් උන් යහපාලනේ.... එදා කිව්ව දේවල‍් අද බෙ‍ාරැ වෙලා.... කොටි, තම්බි පුස් පැටව් වෙලා...... මෙහෙමත් වෙනසක්....... තනිකර ප්රෝඩාව තියන්නේ මේකෙ උන්ගෙ.......
  13. GuneBhai

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    highway, වරායවල් ටික විදේශ සන්තක උනාම රට බෙදෙනවද? කොටින්‍ට ඊලමක් හම්බ වෙනවද? මතක තියාගනින් සින්න උනොත් සින්න වෙන්නෙ අර මහවැලි වියාප‍ාරෙ ඉදන් කියල. උන් ආන්ඩුවෙ හිටියට රටට අවැඩක් උනාද? ඒකනෙ අනිත් පැත්තට පැන්නේ. උන් ඉල්ලන ඉල්ලන දේ මහින්ද දුනේනෙ නැහැනේ. කෝ ඉස්සර උඹලගෙ තිබ්බ හම්බ විරෝධය? ඉස්සර...
  14. GuneBhai

    සාහසිකයිලු. මොහාන් සමරනායක.

    ඒක තමා මාත් කියන්නේ......
  15. GuneBhai

    සාහසිකයිලු. මොහාන් සමරනායක.

    බලපන් 360 මේකෙයි වෙනස.
  16. GuneBhai

    සාහසිකයිලු. මොහාන් සමරනායක.

    ඒක මොහන්ගෙ මතේ. ඒක වෙනස් කරන්න සිරසෙ උන් කවුද? ඕකට එන්න කියන්නේ ‍එක එක‍ාගෙ මත වෙනස් කරවන්නද? ලොල් මම නන් දැකපු කිචම ‍ශෝ එක. ඕක අර ඉන්දිය‍ාවෙ NDTV එකේ යන We the people කියන එකේ කොපියක්. හැබැයි ඔරිජිනල් එක අහලින් තියන්න බැහැ මේක
  17. GuneBhai

    සාහසිකයිලු. මොහාන් සමරනායක.

    ඒකෙන් කාවවත් කිච කරනවද? ඇ....? විරැද්ධ මතය‍ට තැනක් දෙන්නේ නැහැ ඒත් විරැද්ධ පක්සෙ උන්ව ගෙනල්ලා උන්ව කිචකරල තියනවද?
  18. GuneBhai

    සාහසිකයිලු. මොහාන් සමරනායක.

    මාධ්‍යවේදය සධාචාරයක් තියනව. කාට කඩේ ගියත් ඒ සධාචාරෙ තියා ගන්න මාධ්‍යවේදියො දැන ගන්න ඔිනි. කාව වත් කිච කරල මාධ්‍යවේදීන්ට ලබා ගන්න දෙයක් නැහැනෙ. මිනිස්සු ඒකද බල‍‍ාපොරොත්තු වෙන්නේ?

    No contents