ලොල්. හරි හරි මහින්දයා යුද්දෙ කලේ නෑ. රතනයි, චම්පිකයි, රනිලුයි, චන්ද්රිකයි, පොන්සේකයි යුද්දේ කලේ. මහින්ද කවදත් රටට කෙලින්නම බලන් හිටපු එකානෙ. සටන් විරාමෙ හිටං අහෝසි නොකර තියා ගත්තේ ඒකනෙ. යුද්දේන් කොමිස් ගැහුවෙ ඒකනේ.
ඒ නිසා නේ මැලේසියාවෙදි කොටි මහිනදගේ රෑපයක් ගිනි තිබ්බේ. නැත්තන් ගිනි තියන්නේ්...