Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
විධායක බලය කියන්නේ පාර්ලිමේන්තුවට උත්තර බදිනව කියන එකටම නෙමේ. උඹල වල්ගෙ පාගන් ඉන්නේ.
GuneBhai
Post #52
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
මන් බැලුවා උඹ මූට බැන්නද කියල. ලොල්. දැන් නන් අැගිල්ලෙන් ඇන්නත් අඩන සයිස්.
GuneBhai
Post #49
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
රාජපක්ශ පවුල එලවල සිරිසේන පවුල නැත්තන් කුමාරතුංග/රත්වත්ත පවුල නැත්තන් වික්රමසිංහ/විජේවර්ධන පවුල ගේන්න කියලද උඹ අපිට කියන්නේ? මොකා ආවත් තමන්ට එරෙහිවෙන්න ඉඩ දෙන්නනේ නෑ. ඒක තමයි දේශපාලනෙ. අද ඊයෙ ලෝතෙ දැකපු උඹලට නන් ඕවා මැජික් වෙන්න ඇති.
GuneBhai
Post #43
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
හොරකන් කරන එක කවුරැ ආවත් කරනවා. අපි ඕවාගේ තොරොම්බල් සටන් පාඨ වලින් ඉස්සරහට ගිහින් දුරදිග බලල තීරණ ගන්න ඔිනි.
GuneBhai
Post #39
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
දෙන්නාගේම කැරැක්ටුව අපි හොදින් දනිමු. දෙන්නා පසු පස සිටම අයගෙ කැරැට්ටුවත් හොදින් දනිමු. හොද කට්ටඩියෙක් ගේමු කියලා හොරෙක් අරන් ඇවිත් වැඩක් නැහැ බන්.
GuneBhai
Post #36
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
පාරම්පරිකද නැද්ද කියන එක නෙමේ ගැටලුව මේ අපි ඉස්සරහ තියන අනතුර අදුන ගන්න බැරි එක තමා ගැටලුව.
GuneBhai
Post #32
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
ඔව්. මහින්දට දෙන්නේ ඒකයි.
GuneBhai
Post #29
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
උන් යක්කු නෙමේ බන් මල පෙරේතයො. :P:P
GuneBhai
Post #27
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
උත් අන්තිමට දාලා යයි ජනතාව චන්දෙ දුන්නන් ජනතාවම බලා ගන්න කියල. එතකොට අපි පරක්කු වැඩි. මහින්ද/ගෝටා සුසංයෝගය අපිට නන් හොදයි. මහින්දය බලය වැඩි වෙලා පිස්සු කෙලියත් කියන දේ කරන එකා.
GuneBhai
Post #25
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
රට ගැන හිතන උන්‍ට රට යයි. බඩ ගැන හිතන උන්ට බඩ යයි.
GuneBhai
Post #21
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
හොරකන් හොරකන් කියල උඹල චන්දෙ දෙන්න යන්නේ මහින්දයට වඩා හොරැ සෙට් එකකට.
GuneBhai
Post #19
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
දන්න යකා හොද
GuneBhai
Post #15
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
අවසන් තුරුම්පුවටත් සැරසෙන ලකුණු!
YMQoeeGsRyA මෙකටනම් හොදටම රිදෙයි.
GuneBhai
Post #11
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
අයියෝ_නාමල්
aiyo api paradayi.........
GuneBhai
Post #4
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
එළකිරි පිල් මාරුව
:yes::yes::yes::yes:
GuneBhai
Post #12
Jan 4, 2015
Forum:
ElaKiri Talk!
මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !
පොලු වලින් කොහොදම හුට්ටො සෝබන මාලිගා ඉරන්නේ...? ඔන්න කියතක් තිබ්බනන් පුලුවන්....
GuneBhai
Post #184
Jan 4, 2015
Forum:
ElaKiri Talk!
මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !
ලංගම නෙමේ අපතයො තොපේ සිරිමෝඩිගෙ ඒවට සෙනග ගේන හැටි කියපන්...? උන් එන්‍ේන පයින්ද බස්වලද?
GuneBhai
Post #183
Jan 4, 2015
Forum:
ElaKiri Talk!
මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !
ඔය තියන්නේ........ මොන්ගලගෙ තවත් කැච් එකක්.....
GuneBhai
Post #178
Jan 4, 2015
Forum:
ElaKiri Talk!
මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !
හරි ඔප්පු කරපන් මේ ඇවිත් ඉන්නේ බදුල්ලේ ජනතාව සහා එ අසන්න ජනතාව කියල..... උඹට බෑ.
GuneBhai
Post #177
Jan 4, 2015
Forum:
ElaKiri Talk!
එළකිරි පිල් මාරුව
කෝ යකෝ පෝල් එක?
GuneBhai
Post #2
Jan 4, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom