රනිල් මොළ කාරයෙක් වෙන්නේ කොහොමද? කොටින්ටම මාට්ටු වෙලාෙනේ රනිල් කොටින්ව නිරායුදකරලා විදේශ දැලකට පටලවලා ඊලාම් යුද්දය අවසාන කරන්න යනවා කියලා. සුපිරි මොලකාරයො වැඩ කරන්නේ එමෙහ මාට්ටු වෙන්නද?
උඹලාමනේ කියන්නේ මහින්ද කපටි නිසා අපේ හාමුදුරැවනේ කියලා චන්ද හොයනවා කියලා. රනිල්ගෙ සුපිරි මොළයට එහෙම කලොත්...