හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    • Does about 12 kmpl in traffic, 15kmpl in expressway @ 100kmph and above 17kmpl in highway @ 60kmph
    • 100.0% Jet Black Original Paint. Accident free. Not even a Single Touchup.
    • Only Octane 95 Patrol Used

    Dancing_Troll.gif

    මයිලේජ් එක ඔරිජිනල් වගේ මචන්.. අඩුව දෙන්න එපා. ටිපි ටිප් ලොරියක් ගන්න ගාන කපපන්. ඕනේනම් කියපන් ඉසුසුව එවන්නම් ටිපි ටිප් අදින්න:yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17666798 said:
    උන්ව අල්ලලා ජස්ටින් බීබර්ගේ සින්දුවක් දාලා විසෙල් එකක රවුමක් පද්දවමු... ලොකුම දඩුවම:lol::lol:

    එහෙනම් විසෙල් එකෙන් බහී මෙහෙම
    qwOhZZw.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17666460 said:
    මචන් ඔය සෙෆිරෝ එක මට මතක විදිහට ඉන්ටනැශනල් මාකට් එකට ගහන්නේ මැක්සිමා කියල. ලංකාවේ සනිය 5යි නම් සෙෆිරෝ එක 3යි. ඉන්ටනැශනල් මාකට් එකේ සනිය 1යි නම් සෙෆිරෝ එක2යි. මෙහෙ බන් කුප්ප මාකට් එකක් තියෙන්නේ. මෙහෙ උන්ට ලක්ශ 50 දීලා වාහන ගන්න පුලුවන් තෙල් ගහන්න බෑ. අනික 141 එක. ලංකාවේ 141 මාකට් නෑ. අනිත් රටවල 141 කිට්ටු කරන්න බෑ

    වාහන ගන්න අරමුදල් හොයන එකනෙ ඔතන තියන ප්රස්නෙ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය කියන තරම්ම නම් හොන්ඩා වල ලොකු අවුලක් මට පුද්ගලිකවනම් දැනිලා නෑ මචන්...යාලුවො වාහන පාවිච්චි කරන්නෙ කොහොමද?හොඳට නඩත්තු කරනවද?

    හැබැයි මම ES එකක් නම් පාවිච්චි කරලා නෑ

    මගෙත් Denso AC compressor එක ගියා... අවුරැදු 11 කට පස්සේ..... :P:P:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17666906 said:
    ඇයි අවුල් වගේද? ඒක SUV එකක්ලුනේ??? ලක්ශ 50ක් වෙනවලුනේ?? එහෙම බැයිද??:lol::lol::lol:

    තව අවුරැදු 4-5 කින් ලක්ස 15 විතර වෙසල් එකක් අරන් එන්නන් යන්න..... :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17666815 said:
    මයිලේජ් එක ඔරිජිනල් වගේ මචන්.. අඩුව දෙන්න එපා. ටිපි ටිප් ලොරියක් ගන්න ගාන කපපන්. ඕනේනම් කියපන් ඉසුසුව එවන්නම් ටිපි ටිප් අදින්න:yes::yes::yes:

    balanna ena nakinwa andanna plane eken ussapu kotta babath thibba :love:
    thawa burger king eken gaththa otunnakuth damma driving seat ekata :rofl:

    meka full japan. voice command hitan thiyanawa japanese. mage yaluwek innawa japane scholarship ekak hambela giya. poragen ahganna one voice command dena hati :rofl:
    balanna ena nakinta e tikath igannuwama nikanma gani :lol:

    dan thadi chatters tipitpi enawa loku packet wala. meka deepu hatiya gannawa ein 100 k withara :rofl::rofl:

    Dancing_Troll.gif
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවට දැන් ගොඩක් ජපන් වාහන පපඩම් වගේනේ... collision impact එක අඩු කරන්න කියලා හැදුවට euro වල ඔහොම පපඩම් හදන්නේ නෑහැනේ... :rolleyes:

    ඉස්සර වාහන වල එයාබෑග් තිබ්බෙ නැති නිසා යුද්ධ ටැන්කි වගේ වාහන තමා හැදුවේ. දැන් එයාබෑග් හතර අතට තියන නිසා පපඩම් වගේ ව‍ාහන හදනවා. :oo::oo::rolleyes::rolleyes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්සර වාහන වල එයාබෑග් තිබ්බෙ නැති නිසා යුද්ධ ටැන්කි වගේ වාහන තමා හැදුවේ. දැන් එයාබෑග් හතර අතට තියන නිසා පපඩම් වගේ ව‍ාහන හදනවා. :oo::oo::rolleyes::rolleyes:

    bara adu karala fuel economy eka wadi karannath performance wadi karannath :oo:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    ඉතින් බැලුවාම ඔබතුමයි මමයි දෙන්නම කියන්නේ එක දේනේ .. මම කියන්නෙත් ලංකාවේ honda මාර්කට් නැහැ කියලයි. ඉතින් ඔබ තුමා මේ එකින් එක කියල තියෙන්නෙත් ඉතින් ලංකාවේ honda මාර්කට් නැහැ කියලනේ.

    ඔයාම කියනවා ටොයෝටා මාර්කට් එකෙන් භාගයයි කියල honda විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ බහුතරයක් ජපන් වාහන ගන්න ජනතාව වැඩිපුර විශ්වාස කරන්නේ ටොයෝටා කියන එක නේද. ඉතින් එහෙම ඉලක්කම් දත්ත දැන දැනත් ගත්තු මිලෙන් භාගෙකට දෙන්න වෙන හොණ්ඩා එකක් මාර්කට් කරන්නේ???

    පැයට කිලෝමීටර් 60 එලවන රටක මොන Driving Pleasure , Performance ද මහත්තයෝ බලාපොරොත්තු වෙන්නේ. ඔයාල Driving Pleasure කියන්නේ 3rd ගියර් එකේ පාගල සද්දේ දාල යන එකට වෙන්ටෑ :P:P:P.

    ane ban honda 1k pedalama ube driving plesure gena katha karapan
    man 1997 ek3 auto 1k use karanne...uba oya kiyana kisi deyak mage car ake nam ne... adatath kisi repair 1k nethuwa lankawa wate gihin awaheki bayak nethiwa
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    ඉතින් මම කොතනද කිව්වේ honda තාක්ෂනය නරකයි කියල??? මම නැවතත් කියන්නේ ලංකාවේ හොන්ඩා ගත්තොත් ඒක විකුනන්න වෙන්නේ ගත්තු මිලෙන් භාගෙකට අවුරුදු 5ක් 6ක් පැද්දයින් පස්සේ. මම කියන දෙවැනි කාරනාව හොන්ඩා වාහනේ ගෙවීම වැඩියි ටොයෝටා වලට වඩා. ඒ වගේම රෙපෙයාර් cost එකත් වැඩියි. මම දන්නා කෙනෙකුගේ හොන්ඩා accord 2007 අවුරුද්දේ කාර් එකක් මේ වෙද්දී Catalytic converter එක අලුතෙන් දැම්ම , ඉස්සරහ දකුණු පැත්ත rotor එකයි wheel bearing දැම්ම, transmission එක අලුතෙන් හැදුව. දුවල තියෙන්නේ 80k . එත් දැන් එන්ජිම වාහනෙත් එක්ක දෙදරනවා slow running එකේදී. මගේ පරණ 2000 අවුරුද්දේ Hyundai කාර් එකේ මේ වෙද්දී මාරු කරේ silencer එකේ mesh එක විතරයි. ඔයාල data එක්ක මේ තර්කය දිනන්න උත්සහ කරාට පාරට බැස්සාම ප්‍රායෝගිකව හොන්ඩ කාරයෝ අනාතයි.

    muth akka katha karala therumak ne ban
    man hithuwe mu toyota 1k wath adinawa athi kiyala
    balanakota hyundai anathayek
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බැලුවාම ඔබතුමයි මමයි දෙන්නම කියන්නේ එක දේනේ .. මම කියන්නෙත් ලංකාවේ honda මාර්කට් නැහැ කියලයි. ඉතින් ඔබ තුමා මේ එකින් එක කියල තියෙන්නෙත් ඉතින් ලංකාවේ honda මාර්කට් නැහැ කියලනේ.

    ඔයාම කියනවා ටොයෝටා මාර්කට් එකෙන් භාගයයි කියල honda විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ බහුතරයක් ජපන් වාහන ගන්න ජනතාව වැඩිපුර විශ්වාස කරන්නේ ටොයෝටා කියන එක නේද. ඉතින් එහෙම ඉලක්කම් දත්ත දැන දැනත් ගත්තු මිලෙන් භාගෙකට දෙන්න වෙන හොණ්ඩා එකක් මාර්කට් කරන්නේ???

    පැයට කිලෝමීටර් 60 එලවන රටක මොන Driving Pleasure , Performance ද මහත්තයෝ බලාපොරොත්තු වෙන්නේ. ඔයාල Driving Pleasure කියන්නේ 3rd ගියර් එකේ පාගල සද්දේ දාල යන එකට වෙන්ටෑ :P:P:P.

    උඹ ඇමරිකාවෙනෙ ඉන්නේ කියපන්කො ඇමරිිකාවෙ අංක 1 ‍ටොයොටද හොන්ඩද කියල.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bara adu karala fuel economy eka wadi karannath performance wadi karannath :oo:

    ඉස්සර ආපු ට්රැඩ් සනියෙත් බන් තෙල් කිරිල්ලෙ ලොකු අඩුවක් නැහැනෙ. ඔය FB13 එකේ හිටන් තෙල් කරන්නේ 10-12 වගේ. එ් අතින් බලද්දි බර අඩු උනා කියල තෙල් කිරිල්ලෙ ලොකු වෙනසක් වෙලා තියනවද? පර්ෆෝමනස් නන් පොඩ්ඩක් වැඩි වෙලා ඇති acceleration එක වගේ ඒත් ඉතින් අපිට ඔික වැඩි උනා කියල ලොකු වාසියක් තියනවද?

    මට නන් හිතෙන විදියට ඔතන තියන්නේ මාර්කටින් ට්රික් එකක්. සාමාන්යෙන් සල්ලි තියන රටවල උන් අවුරැදු 3 තුනට වාහන මාරැ කරනවා. අපි වගේ පලු යනකන් පාවිචච් කරන්නේ නැහැ. ඉතින් වාහන අඩු ක‍ාලෙන් ගෙවුනට උන්ට ප්රස්නෙකුත් නැහැ. වාහන හදන උන්‍ටත් වාසි වාහනෙ ඉක්මණට ගෙවෙන එක මොකද එතකොට උන්ගෙ අලුත් වාහන සේල් එක වැඩි වෙන හින්ද. මොනා උනත් ඕකෙන් පාඩුව අපිට.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර ආපු ට්රැඩ් සනියෙත් බන් තෙල් කිරිල්ලෙ ලොකු අඩුවක් නැහැනෙ. ඔය FB13 එකේ හිටන් තෙල් කරන්නේ 10-12 වගේ. එ් අතින් බලද්දි බර අඩු උනා කියල තෙල් කිරිල්ලෙ ලොකු වෙනසක් වෙලා තියනවද? පර්ෆෝමනස් නන් පොඩ්ඩක් වැඩි වෙලා ඇති acceleration එක වගේ ඒත් ඉතින් අපිට ඔික වැඩි උනා කියල ලොකු වාසියක් තියනවද?

    මට නන් හිතෙන විදියට ඔතන තියන්නේ මාර්කටින් ට්රික් එකක්. සාමාන්යෙන් සල්ලි තියන රටවල උන් අවුරැදු 3 තුනට වාහන මාරැ කරනවා. අපි වගේ පලු යනකන් පාවිචච් කරන්නේ නැහැ. ඉතින් වාහන අඩු ක‍ාලෙන් ගෙවුනට උන්ට ප්රස්නෙකුත් නැහැ. වාහන හදන උන්‍ටත් වාසි වාහනෙ ඉක්මණට ගෙවෙන එක මොකද එතකොට උන්ගෙ අලුත් වාහන සේල් එක වැඩි වෙන හින්ද. මොනා උනත් ඕකෙන් පාඩුව අපිට.

    අපේ සීය ඉස්සර ඕකට කතාවක් කියනවා මචං. ජර්මන් කාරයගේ වාහනෙයි ජපන් වාහනෙයි හෙලිකොප්ටර් එකෙන් යම් උසකට ගෙනිහින් අතඇරියලු. ජර්මන් වාහනේ දෙපාරක් බම්ප් වෙලා තිබුනලු. ජපන් වාහනේ බකස් ගාලා කඩාගෙන ගියාලු. අන්තිමට ජපන් කාරයා කිව්වලු ඒක තමයි අපේ මාකටින්. අපි වාහන හදන්නේ අව්රුදු 100 යක් පාවිච්චි කරන්න නෙවෙයි 50 ක් පාවිච්චි කරන්න කියලා (ඇත්තටම 50 ක් නෑ). එහෙම කියපු උන් හැදුවලු අව්රුදු 50 ක් පාවිච්චි කරන්න ලාස්නර් බොක්ස් එක. ඊට පස්සේ හදපු හැම වාහනේකම ආයුකාලය අඩු කරාලු. තාමත් ජර්මන් කාරයා අව්රුදු 100ට වාහනේ හදනවා. ඒත් ජපනා හදන්නේ සෑහෙන්න අඩු ආයුකාලයක් පවතින්නයි. අපි ඉතිං ඕව හද හද දුවනවා.:D ඉතිං තමන්ගේ සීය ගත්තු පරණ මයිනර් එක සීයගේ ජීවිත කාලෙස පාවිච්චි කරා කියලා අපි ගන්න බ්‍රෑන්නිව් වාහනයක් අපේ ජීවිත කාලෙම පාවිච්චි කරන්න හිතනව නම් ඒක විහිලුවක්. ඒ නිසා අපේ මේ වගේ දුප්පත් රටක ඉන්න අපි ලක්ෂ ගනන් නාස්ති කරන්න හිතාගෙන අලුත් වාහනයක් ගන්නවට වඩා හොදයි හද හද හරි දුවන්න පරණ වාහනයක් ගන්න එක. එතකොට වෙන ලොස්ට් එක බ්‍රෑන්නිව් එකක් ගන්නවට වඩා ගොඩක් අඩුයි.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තාක්ෂනය දියුණු උනා කියන්නේ 87 හදපු එකට වඩා කල් පැවැත්මක් 2004 එකට තියෙන්න ඕන කියන එකයි . දියුණුවෙන තාක්ෂනය එක්ක කල්පැවැත්ම අඩු වෙනවා කියන්නේ ලස්සන ඩෑෂ් එකකුයි ඉස්සරහ පස්ස ලස්සන ලයිට් ටිකකුයි හයි කරලා නිෂ්පාදකයාගේ මාර්කටින් ටීම් එක පාරිභෝගිකයාගේ සාක්කුවට විදලා කියන එක තමයි මටනම් වැටහෙන්නේ.

    ඔව් මචන් ඒක තමා වෙලා තියන්නේ. තනිකරම මාර්කටින් ගේමක් යන්නේ....


    ඉදිරියට යන ලෝකෙත් එක්ක දියුණු තාක්ෂණික උපක්‍රම ක්‍රමෝපායන් ඔබ්බල අලුතෙන් වෙළඳපොළට එන වාහන ලෝකෙට ඉදිරිපත් කරන්නේ ආර්ථික විද්යානුකුලව අවුරුද්දෙන් අවුරුද්ද ක්ෂයවීමෙන් වසර 10 ක් හෝ නියමිත වූ කාලයක් ඇතුලත වටිනාකම 0 වෙන්න. ඒ හින්ද ඒ න්‍යායට අනුව දියුණු රටවල් වල අවුරුදු 10 ක් 15 ක් පාවිච්චි කාරයින් පස්සේ ඒ වාහනේ වටිනාකම 0 ක් වෙනවා.

    නැහැ මචන් එහෙම වෙන්නේ නැහැ. වාහනේ කොච්චර පරණ උනත් වාහනේට යම්කිසි වටිනා කමක් තියනවා. ඒක 0 වෙන්නේ නැහැ. අඩුම තරමේ පරණ යකඩවලට හරි විකුණන්න පුලුවන්. ඇමරික‍ාවෙත් ඒක එහෙම නේ. කවුරැවත් ව‍ා‍හනේ කොයතරන් පරණ උනත් නොදන්න එකෙකුට නිකන් දෙනවද?


    එත් ඒ න්‍යාය ලංකාව වගේ තුවෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකට අදාළ වෙන්නේ නැහැ. Brand new වාහන market එකක් නැති රටවල් වලට (ජපනා පට්ට ගහපු මීටර කරකවපු වාහන ගෙනල්ල අලුත් අලුත් කියල හිතන් පදින එවුන් ඉන්න රටවල් වලට ) ලෙජර් එකේ වාහනේ ක්ෂය වෙලා ඉවර වෙනකොට වාහනේ එන්ජිම ඇතුළු සෙසු කොටස් ලෙජර් එකටත් වඩා ක්ෂය වෙලා තියන වාහන වලට අපි වගේ රටවල් වල අවුරුදු 10 කින් තියන මාර්කට් එක අන්තිම සෝචනීයයි.

    එදා හැදුවත් අද හැදුවත් කොයි ලෝකෙ හැදුවත් වාහනේ තියන පාර්ටස් ඔක්කොම එකම විදියට ක්ෂය වෙන්නේ නැහැ. ඒවා ක්ෂය වෙන්නේ එක එක විදියට. ඒ නිසා තමා වාහන රෙපෙයාර් කරන්නේ. රෙපෙය‍ාර් කලාට පස්සේ ආයේ අලුත් වගේ පදින්න පුලුවන් නන් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? ඇත්තටම බැලුවත් අලුත් අලුත් කියල වාහනේට වැඩි ගානක් දෙ‍න එකේ පාවිච්චි කරපු වාහනයක් අරන් රෙපෙයාර් කරලා පදින එක වාසි නැද්ද?


    එතැනදී ටොයෝටා නිසාන් වගේ වාහන Honda පරද්දල මාර්කට් එකේ ඉස්සරහින් ඉන්නේ ලෙජර් එකේ ක්ෂය වෙලා ඉවර වෙද්දීත් වාහනේ මුල් වටිනාකමෙන් එවකට පවතින රුපියලේ අගයෙන් 50% ත් 70% ත් අතර මුදලකට මුදල් කරන්න පුළුවන් හින්දයි .

    ඒ හින්ද තමයි 1993 නිෂ්පාදනය කරපු ටොයෝටා කාර් එකක් ලක්ස 12-14 අතරේ මිල කියනකොට 2003 නිෂ්පාදනය කරපු honda කාර් එකකට ලක්ස 16- 18 අතරේ මිලක් කියවෙන්නේ. මේ මිල වෙනසෙන් මාර්කට් එක ගැන අවබෝධයක් ගන්න ඉතින් ටිකක් හිතෙන කිරන්න මනින්න පුළුවන් වෙන්න ඕන. ලස්සන ඩෑෂ් එකකුයි ඉස්සරහ පස්ස ලයිට් ටිකකුයි දැක්කාම ඇස් නිලංකාර වෙලා යනවනම් ඉතින් අනාගතය බොහොම දුක්කිතයි.

    ඔන්න හප්පලා පෙන්නුවෝ ...

    1993 ටොයෝටා එකක් නෙමේ හොන්ඩා එකත් යන්නේ ඔය කියන ගණන් වලට නැතුව 1993 හොන්ඩා එකක් ලක්ස 4-5 ගන්න නැහැනේ. (අනික 2003 හොන්ඩා එකක් යන්නේ දැන් 20-25 අතර ගනන් වල‍ට)

    උඹ ඔය depreciation value එක කියන්නේ ලන්කාවට සාපේක්ශව නේ. ඇමරිකාවෙ නන් ඔහොම ව‍ාහනේ depreciate වෙන්නේ නැහැනේ ටොයො‍‍ටා උනත්.