1. GuneBhai

    යහපාලනයේ නිරුවත...

    ehma unama my3 ta chande daala thiyenne api kiyayi... un hoda weyi! :lol::lol::lol:
  2. GuneBhai

    යහපාලනයේ නිරුවත...

    api sinhala......
  3. GuneBhai

    එසේම වේවා මචන්!

    එසේම වේවා මචන්!
  4. GuneBhai

    එසේම වේවා මචන්!

    එසේම වේවා මචන්!
  5. GuneBhai

    එසේම වේවා මචන්.....!

    එසේම වේවා මචන්.....!
  6. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    රනිල්ට කියන්න ඔිනි චෝදනාව මොකක් වගේ වෙන්න ඔිනිද බන්?
  7. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    රටේ නීතියට පිටින් ගිය උන්ට දඩුවම් දෙද්දි නායක කවුද කියල බලන්න ඔිනිද? වැරැද්ද කරල කියල ඔප්පු උනොත් දඩුවම් විදින්න ඔිනි.
  8. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    හිටපු නායක. රනිල්ටත් නඩු දාන්න ඔිනි...... අපේ වැරැද්දක් ඒක.
  9. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    දැන් 2015 සිරිසේන එක්ක යහපාලනේ ගේන්න දින 100 නායක වෙන්නේ රනිල් නේමේද? සාක්කි තියනව කරන්නගොඩ මහත්තයි ලියපු අධිශ්ඨ‍ානය පොතේ... ආයේ තියෙනව නේවි එකේ සන්නිවේදන වාර්තාවල.. ගිහින් කියවලා බලන්න......
  10. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඔව් කේපිලා වගේ හිටපු කොටි කීදාහකට සමාව දීලා තියනවද? මූට දඩුවම් දුන්‍නොත් අනිත් උනුත් නිකන් අරින්නද?
  11. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    බාන්න දුන්න එකාට දඩුවම් නැත්තන් එවුවයි කියල හිතන එකාටත් දඩුවම් ඇයි...?
  12. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    රනිල්ට කැමතිත් නෑ. උ‍ට චන්දෙ දෙන්නෙත් නෑ. උගේ ගැන විස්වාසයකුත් නෑ.. :P
  13. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    කොහෙද තාමත් විපක්ස නායක වෙලා බලේ ඉල්ලන්නේ.... ? යහපාලනේ ‍ගේනන යන්නේ උත් එක්ක නේද? අනික කොල්ලො මරන්න ක‍ාලතුවක්ක බාන්න දීපු එකා‍ට දුන්න දඩුවම චන්දෙන් පැරැද්දීම නන් කේපියාට මොන වගේ දඩුවමක්ද දෙන්න ඔිනි.....
  14. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඉතින් ෙඩා් අෙප් ෙකාල්ලන්ව මරන්න කාලතුවක්කු බාගන්න ඉඩ දුෙන්ෙන් රනිල් උට ෙමාකද කරන්න ඔිනි?
  15. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    හරි දඩුවන් ෙදන්න පුලුවන් එ්වට විතරෙන්..... අනිත් එ්වට බැහැෙන්... සරි.... ඔය කියපු ටිකට සමාව දුන්නන් ෙමාකද..? උ දැන් අෙප් පැත්ෙතෙන්..... රජෙය් සාක්කිකාරයන්ටත් සමාව ෙදෙන්ෙන්...?
  16. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    සොරි ඈ... ගැම්මෙන් හිටියේ... එ්කයි උනේ.... :P
  17. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    හා ඕකේ.....! ආන්ඩුව වැරදි... සිරිසේන හරි...... ඔිකේ......
  18. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    හා එතකොට ප්රබාකරන් කරපුවටත් දඩුවම් විදින්න ඔිනි කේපියාද? මාර නීතිනෙ බන් ඒවා... කොහෙද බන් ඒ වගේ සුරපුරයක් තියෙන්න... රනිල් පප්පාවත් එහෙට ගෙනිහින් දැම්මා නන් හරි... ජේ ආරයා කරපු වටත් විදවන්න.......
  19. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    දඩුවම් දෙන්න බැහැ කියල කවුද කිව්වේ... මම කිව්වේ නඩු දාපන් කියලයි..... නඩු තියන්න එපෑ දඩුවමක් වත් දෙන්න.....
  20. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    සාක්කි තියනවනන් පෙන්නපන‍්කො... පොඩ්ඩක් බුරැල දුන්නම කරේ නගින්න එන්න එපා......

    No contents