Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
වැරදි තියනවනන් කියන්නේ. වැරදි තියනවනේ. කරැණ වැරදි නන් අනුර කුමාර, සම්බන්ධන්ලත් වැරදිනේ..? ඒක පිලිගන්න බැරිද මචෝ... ? අත වෙව්ලනවද ඒවා ටයිප් කරන්න. වැරදි තියනවනන්... අනේ උකේ.......
GuneBhai
Post #246
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
හරි හරි මහින්ද ආන්ඩුව කොටි ඒකනේ දඩුවම් දෙන් නැත්තේ..? යහපාලන ආන්ඩුව එතකොට කරැණට දඩුවම් දෙන්වද බන්?
GuneBhai
Post #242
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
ඒකනේ දේශපාලනේ කියන්නේ....... :P:P දඩුවම් දෙන්න ඔිනි උන්‍ටවත් දඩුවම් දී ගන්න බැරි ඒ නිසායි........ යහපාලනේ ආවාම අනුර කුමාර, සම්බන්ධන් ලාට දඩුවම් දෙනවද..?
GuneBhai
Post #240
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
කරැණා පුද්ගලිකව මැදිහත් වෙලා බෝම්බ ගහපු තැනක් කියපන්කෝ....! :rofl::rofl::rofl:
GuneBhai
Post #238
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
ඉතින් ඕවට දඩුවම් දෙන්න ඔිනි නන්, අනුර කුමාරටත් දඩුවම් දෙන්න එපෑ. ලෑස්තිද ඒකට. උට දඩුවම් දුන්නොත් මූටත් දෙමු.
GuneBhai
Post #234
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
බෝම්බ ගැහුවේ කොහෙටද? ගැහුවා ගැහුවා කිව්වට ගහපු තැනක් කියපන්කෝ..? පොන්සි කියන්නේ නරක වචනයක්ද? :rofl::rofl::rofl:
GuneBhai
Post #233
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
කරැණට දඩුවම් කරන්නේ අහවල් එකටද?
GuneBhai
Post #228
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
ආහ් දඩුවම් කරන්න ඔිනි කොටි සන්විධානෙට බැදිල හිටපු අයට විතරයි... ඒකට බැදෙන්නේ නැතුව පැත්තෙන් ඉදල සපෝර්ට කරපු කොටින්ගෙ දේශපාලන අංශය හොදයි? කොටි යුනිපෝම් ගහපු උන්ට විතරද දඩුවම් දෙන්න ඔිනි? එහෙනන් යුධ අපරාධ වලට යුනිපෝම් ගහපු පොන්සිව නැතුව මහින්දව විතරක් හොයන‍්නේ ඇයි?
GuneBhai
Post #225
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘
හංසයාට කතිරය ගසා මියගිය මිස්ටර් ප්‍රභාකරන් ට උපහාර පුදමු.
GuneBhai
Post #137
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
හෙ හෙ කොටින්ගෙ අතකොලුව වෙච්ච ටීඇන්ඒ එක හොද උනානන් යහපාලනේට කරැණ හොද නොවෙන්නේ කොහොමද? ලොල්.
GuneBhai
Post #222
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
යහපාලනයේ නිරුවත...
හංසයාට කතිරය ගසා මියගිය මිස්ටර් ප්‍රභාකරන් ට උපහාර පුදමු.
GuneBhai
Post #24
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
යහපාලනයේ නිරුවත...
ලොල් ඉස්සර ණානසාර ගෙන් තොර වීරයෙක් හිටියෙ නෑ. දැන් ණනසාර වහ කදුරැ වගේ..... ඒ මොකද මහින්දට සප් එක නිසා. මුන් ප්රබාකරන් වලෙන් නැගිටල ආවත් පිලිගනී යහපාලනය කියල.
GuneBhai
Post #23
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
එහෙම කියල අරන්තලාව කේස් එකට නඩු දාන්න පුලුවන්ද?
GuneBhai
Post #216
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
හරි ආන්ඩුව වැරදි පිළිගන්නවා... දැන් මේකට උත්තර දෙන්න. ඒත් කරැණට, පිල්ලෙයාන්ට නීති්‍්‍යානුකුලව දඩුවම් දෙන්න තියන හැකියාව මොකක්ද? පැනල නොගිහින් උත්තර දෙන්න.
GuneBhai
Post #213
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
තාවකාලීක අගමැති රනිල් නෙමේද? ආයෙ පාරක් මහින්දව පත් කරගන්නෙ ඇයි බන් මේපාරම කරනවනේ ඒක? දින 100 ඇතුලත විධායක ජනාධිපති කම අහෝසි කරනවද? නැද්ද? එතකොට සුමන්තිරන්ලා, විග්නේශ්වරන්ලා, සම්බන්ධන්ලා නලවනේනෙ පූස්පැටව්ද? උන් දැන් එකපාර හොද වෙලාද?
GuneBhai
Post #210
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
හරි කේපී වැරදි.. පිලිගන්නවා...! ඒත් කරැණට, පිල්ලෙයාන්ට නීති්‍්‍යානුකුලව දඩුවම් දෙන්න තියන හැකියාව මොකක්ද? පැනල නොගිහින් උත්තර දෙන්න.
GuneBhai
Post #206
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
එතකොට දින් 100 සර්ව පාක්ශික ආන්ඩුවේ නායක කවුද..? දින 100 පස්සේ අගමැති මහින්දද? එතකොට ඔය ගොල්ලො කරැණ අරන්තලාවේ හාමුදුරැවො මැරැව කියන්නෙත් ඔයගොල්ලන්ගෙ පෘද්ගලික මත නිසා නේද? කරැණ හාමුදුරැවො මරනවා දැකපු අය ඉන්නවද? හමුදුරැවරැ මරපු උන් එක්ක ඔච්චර තරහ නන් බටලන්දේ ධර්මචක්ර වද දීල හාමුදුරැවරැ මරැව...
GuneBhai
Post #205
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
අහපු ප්රස්නෙට උත්තර දියන් බන් ගූ කන එවා හොයන් නැතුව. උත්තර නැද්ද දෙන්න.
GuneBhai
Post #203
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
එතකොට දින් 100 සර්ව පාක්ශික ආන්ඩුවේ නායක කවුද..? දින 100 පස්සේ අගමැති මහින්දද? :lol::lol::lol: එතකොට ඔය ගොල්ලො කරැණ අරන්තලාවේ හාමුදුරැවො මැරැව කියන්නෙත් ඔයගොල්ලන්ගෙ පෘද්ගලික මත නිසා නේද?
GuneBhai
Post #198
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
ආ ඒකද යහපාලනේ....? දැන් කරැණ ඔය අපරාද කරනවා කවුද දැක්කේ..? අතඋස්සන්න බලන්න......
GuneBhai
Post #197
Jan 1, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom