1. thomian

    heena problem dreams problem

    http://www.dreamforth.com/
  2. thomian

    Lap / Power help me

    ela machan..man eyata msg ekak damma..dan online na wage..
  3. thomian

    Lap / Power help me

    thanks machn.. ehema kala eth wada na machan... eka thamay machan... apahu ethanata gihin dunna nam hari wage...thawa 5500k denna weyda dane na...:( eth hariyanne na machan
  4. thomian

    Lap / Power help me

    මචං මගේ ලැප් එක DELL Inspiron 5110 (i7) එකක්...දැන් සති තුනකට විතර කලින් ඒකෙ power අවුලක් ආවා...ඒ කියන්නෙ ලැප් එක on වෙනවා.... චාජර් එකත් වැඩ කරනවා...ඒත් චාජර් එක ලැප් එකට connect කරාට ලැප් එකට power එන්නෙ නෑ..එක power led ඔන් වෙන්නෙත් නෑ...ඒත් දැනට චාර්ජ් වෙලා තියන battery එකෙන් ලැප් එක ඔන්...
  5. thomian

    Japan_Mail_Help

    elazz thanks machan
  6. thomian

    Japan_Mail_Help

    මචංලා මට Japan වල ඉන්න කෙනෙක්ට බෙහෙත් වගයක් යවන්න තියෙනවා..මේක යවන්න පුලුවන් හොදම විදිය මොකක්ද..? අපිට මේක තැපෑලෙන් යවන්න පුලුවන්ද ? එහෙට යන්න දවස් කීයක් විතර යාවිද ? post office එකෙන් බෙහෙත් යවනකොට අවුලක් නැද්ද..? ඔක්කොම ටික 350g වගේ තියනවා..මේක ගැන දන්න කට්ටිය ඉක්මනට මට හෙල්ප් එකක් දෙන්න...
  7. thomian

    Thanks machooo :)

    Thanks machooo :)
  8. thomian

    Dialog ගැන.....

    1.මචං අපේ tower එක hspa+ කරගන්න විදියක් නැද්ද? 2.2GB -490/= (unlimited) package එක 12GB (Unlimited) වලට මාරු කරගන්න පුලුවන්ද දැන් ? කොහොමද කරන්නෙ ?
  9. thomian

    Mega Internet (HUTCH)

    me package eka use karana kattiya meka gana poddak kiyanna..meka hodada ? speed awulak nadda..? :confused:
  10. thomian

    -Which movie you watched last ?- Part 2

    aparade ban math eye raa yify 720 bawa..wadak na quality na..scr wage.. :(
  11. thomian

    posts 10,000

    පෝස්ට් 10000 ට සුභ පැතුම් .....!
  12. thomian

    Samsung Galaxy S4 mini vs Samsung Galaxy S III

    [/CENTER] thanks machn

    No contents