Lap / Power help me

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මචං මගේ ලැප් එක DELL Inspiron 5110 (i7) එකක්...දැන් සති තුනකට විතර කලින් ඒකෙ power අවුලක් ආවා...ඒ කියන්නෙ ලැප් එක on වෙනවා.... චාජර් එකත් වැඩ කරනවා...ඒත් චාජර් එක ලැප් එකට connect කරාට ලැප් එකට power එන්නෙ නෑ..එක power led ඔන් වෙන්නෙත් නෑ...ඒත් දැනට චාර්ජ් වෙලා තියන battery එකෙන් ලැප් එක ඔන් වෙනවා...පස්සෙ මම laptop repair කරන තැනකට දුන්නම එතනින් ලැප් එක හදලා දුන්නා හදන්න rs 5500 ක් ගත්තා..මොනවද පිච්චිලා තිබ්බ කෑලි වගයක් දැම්මා කියල තමයි එතනින් කිව්වෙ..කොහොමහරි ඊයෙ වෙනකම් හොදට වැඩ කලා..දැන් ආපහු අර අවුලම තියනවා...දැන් ලැප් එකට power එන්නෙ නෑ...චජර් එක හොදට වැඩ කරනවා....බැටරි එකෙන් ලැප් එක on වෙනවා..මොකක්ද මේ අවුල..දන්න අය උදවු කරන්න...:(:(:(
     
    • Like
    Reactions: TomCat077

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43

    Macho oka galawalama balana ona, Charging pathe Fet's balanaa ona, Samaharawita Dry wela athi, Uba dunna computer shop eken hotgun parak dala dunada dane na... Board eka check karalama balana wenawa... :(
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Battery eka galawala direct current dila balapan. Boho vita charge IC eke avulak venna athi.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    CONTACT URAJ........
    thanks machn..

    Battery eka galawala direct current eka dunnama wada karanawada?
    ehema kala eth wada na machan...

    Macho oka galawalama balana ona, Charging pathe Fet's balanaa ona, Samaharawita Dry wela athi, Uba dunna computer shop eken hotgun parak dala dunada dane na... Board eka check karalama balana wenawa... :(

    eka thamay machan... apahu ethanata gihin dunna nam hari wage...thawa 5500k denna weyda dane na...:(

    Battery eka galawala direct current dila balapan. Boho vita charge IC eke avulak venna athi.

    eth hariyanne na machan
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දකින්නේ නැතිව හරියටම කියන්න බෑ. ඔයා කියන විදියට IC 2(FET) ක් තියෙනවා ඔය ලෙඩේට සම්භන්ද. සමහර ලැප් වල ෂෝර්ට් එකක් නිසා කරන්ට් එක වැඩියෙන් අදිනකොට ඒ IC දාන දාන ඒවා ටික කාලෙකින් යනවා. පුළුවන් නම් ගලවල බලන්න පවර් කනේක්ටරේ වදින තැන කිට්ටුව අලුත් පෑස්සුම් ලකුණු තියෙන පින් 8 IC 2 ක් ඇති. ඒවා අයින් කරලා ජම්පර් දැම්මත් වැඩේ ගොඩ යනවා.හැබැයි ප්‍රොටෙක්ෂන් එක නැතුව යනවා.
     
    Last edited:
    • Like
    Reactions: thomian