ඔය තියරි කියන එක පස්සේ ගොඩක්ම එලවන්නේ ලංකාව වගේ රට වල අය, ප්‍රයෝගිකත්වේ බලු වටින්නේ නැ, තියරි වලට නම් මැත්ස් ඕන, අනික ඉන්ජිනීරි කියන එකත් පුළුල් දෙයක් ලංකාවේ නම් ඉන්ජිනීරි කියන්නේ වැඩ බලන වගේ තත්වයක්, සොෆ්ට්වෙයා වගේ ඒවගේ ඉන්ජිනීරි කියන එක බාල්දු වෙනවා කියනවා නම් ෆැෂන් ඩිසයින් ඉන්ජිනීරි කිවුවහම...