computer monitor ට්වි කියන්නේ වෙනස් දෙකක් එක විදිහට පෙනුනට, උඹ සෝනි එක ඔහොම හරි පාවිච්චි කරා සම්සුන්ග් lg වල ලෙඩ එන හැටි දැක්කා නම් උඹ ඔය led lcd ටීවී ගන් නැ, පවර් සප්ලයි විතරයි හදන්න පුළුවන් එත් යම්තාක් දුරකට, MCU කෙස් හදන්න බැ ලංකාවේ යුනිට් එකම දාන්න ඕන, ඊට ලාබයි අලුත් එකක් ගන්න එක. සිඩල්ස්...