කොහොම හරි අපේ රටේ තීන මොඩම පරණ අය කියන කතාවක් තමයි ,පොඩි කලේ ඉදන් ළමයින්ගේ ඔලු වලට දන්නා try කරන
Business කරන්න හැමෝටම බැහැ ,බොරු වඩා කරලා loss වෙන්න ඕන නැහැ වගේ ඒවා ,හැමෝටම Business කරන්න පිහිටලා නැහැ වගේ 2.50 හන මිටි අදහස්
You spend too much time worrying what other people think of you.....A lion doesn't concern himself with the opinion of a sheep.
What matters most is how you see yourself
"Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment." - Buddha
"Stop being a prisoner of your past. Become the architect of your future."
It is only you, who is responsible for your success or your failure
"Knowing is not enough; we must apply.
Willing is not enough; we must do." - Bruce Lee
![]()
![]()
Oya dapu thread wena thread wala thiyana post okkoma baluwama oyata ona sakachchawakata wadaa oya kamathi de minissunge katin aha gena oya private sathutak labanna wage mata therenne. Minissu monawa kiwwath oya wate gihin ai ennema ihalata igena gaththa aya thama loke sarthaka minissu/salli karayo kiyana idea eka minissungen ahagena oyage hitha sanasaganna.
Igena ganna eka watinawa namuth eka hamoma karanawa, me thread eke inna 75% kata degree or MSc athi naththan issarahata aniwa ara gani. Enisa ape ammalage archchilage kale wage igena gena witharak sarthaka wenna baha habai samanyen jeewath wenna puluwan. Samanyen jeewath wena ekai sarthaka wena ekai kiyanne dekak.
Yamak innovate karana eka create karana eka 100 warayak igena ganna ekata wadaa watinwa, eken thama minissu sarthaka wenne/millionaire kenek wenne.
Oya kiyana widiyata bahutharayak millionaires lata degree ekak thiyenna puluwan, mokada hamoma karana nisa podi kale egolloth igena ganna athi. Namuth egollange oya ahuwoth oya dan millionaire kenek wela inne oyage degree eka, MSc eka nisada kiyala ahuwoth okkoma wage kiyanne eka nisa nemei eya karapu wenath dewal nisa kiyala.
Igena ganna eka watinwa namuth dan loke thiyana tharangaya ekka igena gaththa pamanin millionaire kenek wenna thiya eka sihina dakinnawath chance ekak nam naha.
Year 5 exam eka karala Royal, Visakha giya aya api thama porawal kiyala hithala ethana nawathuna nam ada egollo loweth nahane. Ewage apita Degree thiyanawa api porawal, meka thama jewithe jaya ganna path eka, apita salli naththe lankawe waradda nisa etc.. kiyana idea eken ath wenna.

මචං ලා අපේ සමාජ ක්රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්රතිරූපයක් හිතේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.
උ කලින් ත්රෙඩ් එකක කියලා තිබ්බේ it engineering කිවුවහම engineering කියන එක හැල්ලු වෙනවා කියලා, උන් වගේ උපන් ගෙයි කාලකන්නි ආකල්ප තියන උන් නිසා තමයි ලංකාවට කෙල වෙලා තියෙන්නේ, සුවර් එකට ඔය යකා කාහා හෙල්මට් එකක් දාගෙන අවුවේ කර වෙන civil ගෝතයෙක් වෙන් ඇති, අද ඉතින් quantity surveying කරපු උනුත් civil engineering කියලනේ කියන්නේ උ
විදිහට ගණන් කරලා quantity surveying වලින් ජාමේ බෙර ගත්ත එකෙක්ද දන් නැ engineering උනට කියවන්නේ

මෙහෙමයි මචන්, බිස්නස් කරන්න ලාවට හරි මොළේකුත් ඕනමචං උඹේ අදහසට එකඟයි.මේ කියන මමත් ගේමට බැහැලා ඉන්නෙ වැඩිය ප්රසිද්ධ නොකළාට. ඒත් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මඟ. අන්න ඒ නිසයි මන් මේ ත්රෙඩ් පටන් ගත්තෙ.මොකද අපෙ ගොඩක් උන් රැල්ලට බිස්නස් කරන්නෙ.මගෙ සමීක්ෂණ වලට අනුව රැල්ලෙන් ගොඩ එන්නෙ නොගිනියහැකි තරම් කුඩා ප්රතිශතයක් .ඉතුරු සියල්ල රැල්ලට ගසාගෙන යනවා.
ඔන්න ඔය තත්වෙ වළක්ව ගන්න තමා මන් මේ දේවල් ගැන ප්රසිද්ධියෙ කතා කරන්නෙ .කොහොම උනත් උඹේ අදහස් දැක්වීමට ස්තූති .
අහ් මෙ එකපාරක් අපෙ එලකිරියෙ අයි ටී සෙට් එකෙන් අතවර වෙච්ච එකෙක් නේ.මන් උඹට මුකුත් කියන්නෙ නැහැ ඒක නිසා.සොෆ්ට්වෙයාර් බාස් ලා ඉංජිනෙරුවො වෙන්නෙ නැහැ ආයුබෝවන්ඩ![]()

මෙහෙමයි මචන්, බිස්නස් කරන්න ලාවට හරි මොළේකුත් ඕන
එහා ගෙදර එකා අන්න කීරිය රට යවනවා, ඌට පට්ට සල්ලි.. මමත් ඒකම කරනවා කියලා විස්තර හොයන් නැතුව බැස්සොත් කෙළියා තමා
හොයලා බලලා, ලාභෙ ගනන් හදලා වැඩේට බැස්සොත් ගොඩ යනවාම තමා

සොෆ්ට්වෙයා නැත්තම් දැන් ලෝකේ කිසිම දෙයක් හරියකට කර ගන්න බැහැ නෙ බන්සොෆ්ට්වෙයාර් බාස් ලා ඉංජිනෙරුවො වෙන්නෙ නැහැ ආයුබෝවන්ඩ![]()

අපේ රටේ ගොඩක් අය හිතන්නේ කව්රු හරි කෙනෙක් business එකක් පටන් ගන්නේ Bill Gates ල වෙන්න හිතාගෙන කියල . එහෙම අලුත් business එකක් පටන් ගන්න අයට කතා කියන ගොඩක් මිනිස්සු තාම නමසිය ගණන් වල වගේ රජයේ රැකියාවක් කරා නම් pension එකෙන් ජිවත් වෙන්න පුළුවන් කියල එක තැනම ජිවිත කළෙම ඉන්න මිනිස්සු .
අපේ රටේ මාසෙට ලක්ෂ 10 ට වඩා හොයන පොඩි business කරන අය ඕන තරම් ඉන්නවා ,ඒ අය ලංකාවේ නම ගිය business කරන අය නෙමේ ,ලෝකේ or රටක top business එකක් වෙන්න rare ideas ඕන ඇති ඒ උනාට SME වලට ඕන කැපවීම වගේ දේවල් ,ඒවගෙන් ලෝකේ or රටේ ලොකුම සල්ලි කාරයෙක් වෙන එක අමාරු දෙයක් වෙන්න පුළුවන් ,එත් SME වලින් ,හොඳට ජිවිතේ විඳලා ,අනිත් මිනිස්සු වගේ හුල්ල හුල්ල ඉන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන් ,
එහෙම හුල්ල හුල්ල ඉන්න මිනිස්සු කරන්නේ Bill Gates ල වෙන්න යනව කියල වගේ කතා කිය කිය අනිත් මිනිස්සුන් වත් ලිඳට දන්නා try කරන එක.
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිව්වම ,උගත් දේ කියන්නේ certificates කියල අපේ රටේ මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ
මෙහෙමයි මචන්, බිස්නස් කරන්න ලාවට හරි මොළේකුත් ඕන
එහා ගෙදර එකා අන්න කීරිය රට යවනවා, ඌට පට්ට සල්ලි.. මමත් ඒකම කරනවා කියලා විස්තර හොයන් නැතුව බැස්සොත් කෙළියා තමා
හොයලා බලලා, ලාභෙ ගනන් හදලා වැඩේට බැස්සොත් ගොඩ යනවාම තමා
ඔව් ඒක හරි බන්.මට කිස අවුලක් නැහැ.මාත් ඔය ෆීල්ඩ් එකෙ ඉන්න එකෙක්.ඒත් ඔය කූටි කියන එකා කලින් අපෙ එළකිරිය්ව් අයි.ටී සෙට් එකෙන් අතවරයට ලක්වෙචච් එකෙක්.ඌ හිතන්නෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් ඌ හොයාගෙන තියෙන්නෙ කියලා.ඒකයි.එළකොල්ලො ඉන්නවා සොෆ්ට්වෙයාර් ප්රොග්රැමින්ග් කරලා හොඳට සල්ලි හොයන.ඒත් මූ නම් අනෙ මන්දා.සොෆ්ට්වෙයා නැත්තම් දැන් ලෝකේ කිසිම දෙයක් හරියකට කර ගන්න බැහැ නෙ බන්![]()